කොටුව දුම්රිය ස්ථානයේ පවත්වාගෙන යන පොදු වැසිකිළිය පාවිච්චි කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි මගීන් චෝදනා නගනවා.
දිනකට බොහෝ පිරිසක් භාවිතයට ගන්නා මෙම වැසිකිළි පද්ධතිය නිසි නඩත්තුවක් නොමැති නිසා මෙලෙස භාවිතයට ගත නොහැකි තරම් අපවිත්ර වී ඇති බවයි මගීන් පවසන්නේ.
The personnel in charge of this should be made accountable for this.
The users can pay a nominal amount for usage and private company could attend to the upkeep.