මවගෙන් වෙන්ව අතරමංවි සිටි කුඩා හදුන් දිවි පැටවෙකු (30) දින වතු කම්කරුවන් පිරිසකට හමු වි ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.

තලවකැලේ වැවිලි සමාගමට අයත් සෙන් ක්ලෙයාර් ස්ටාර්ලින් වත්තේ වතු නිවසක් ඉදිරිපිට තිබු වැලි ගොඩක් මත හදුන් දිවි පැටවා සිටියදි වතු කම්කරුවන් ඒ බැව් දැක හදුන් දිවි පැටවා සුරක්ෂිතව රැගෙන ගොස් කුඩුවක රදවා ඒ පිලිබදව තලවකැලේ පොලිසිය වෙත දැනුම් දි ඇත.

මවගෙන් වෙන් වි සිටි හදුන් දිවි පැටවා නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත භාර දිමට පියවර ගන්නා බව තලවකැලේ පොලිසිය පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here