අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස ඊයේ පත්කෙරුණු අර්ජුන රණතුංග මහතා අධිකරණයෙන් නිකුත් කළ අතුරු තහනම් නියෝගයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටව ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here