ශ්‍රී ලංකාව තුළ ඇති විශාලතම පුනර්ජනනීය බලශක්ති ආයෝජනය ලෙස ඉතිහාස ගත වන, අදානි සුලං බලාගාර ව්‍යාපෘතියට එරෙහිව ඉදිරිපත් කෙරුණු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිසිදු අතුරු තහනම් නියෝගයක් ලබා නොදෙමින් ඉවත් කෙරේ.
මෙම සුළං බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත් එය ශ්‍රී ලංකාව තුළ ඇති විශාලතම පුනර්ජනනීය බලශක්ති ආයෝජනය ලෙස ඉතිහාස ගත වන අතර, පාරිසරික ගැටළු අවම කරගනිමින් අනාගතයට යහපත් අයෝජයනක් වන බව අනුමත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට යාමට ඇනුමැතිය ලබාදී ඇත.