අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බැව් අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව කිලෝ එකක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 150කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම, ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් පහළ දැමීමට ද තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here