මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට නියමිතයි.
අවසන් වරට පසුගිය මාර්තු මස 4 වනදා ඉන්ධන මිල සංශෝධනය සිදු කරනු ලැබුවා.
මේ වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම සහ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩුවීම යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙවර මිල සංශෝධනයේ දී ඉන්ධන මිල අඩුවනු ඇති බවට වාර්තා වනවා.