Politics

අනුර සහ තරුණ ව්‍යවසායකයින් අතර හමුවක්

ඊයේ (06) පස්වරුවේ කොළඹ Cinnamon Grand හෝටලයේ දී තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ලයේ (COYLE – Chamber of Young Lankan Entrepreneurs) 2024 ජූනි මහ සභා රැස්වීම පවත්වා තිබුණා. ඒ සඳහා ඔවුන්ගේ ආරාධනයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහභාගි වූ බව වාර්තා වෙනවා.

එහිදී සහභාගි වී පිරිස සමඟ ඔවුන්ගේ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමටත් ඔවුන්ට පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් අනුර කුමාර දිසානායකට අවස්ථාව උදාවූ බවයි කියන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version