Hot News

අපේක්ෂා රෝහලට යන ලංගම බසයකට ගල් ගැසූ 7ක් අල්ලයි

ආණමඩුවේ සිට මහරගම අපේක්ෂා රෝහලට ගමන් ගන්නා ලංගම බස් රථයට ආඩිගම නගරයෙදී ගල් ප්‍රහාරයක් එල්ල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ඇතුළු හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය වාර්තා කරයි .

වෙන්නප්පුව ඇතුළු ප්‍රදේශ වල පදිංචි පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු අවුරුදු 25 හා 30 සිමා වල පිරිසකි.

ලංකා ගමනා ගමන මංඩලයේ හලාවත ඩිපෝවට අයත් බස් රථයක් වසර කිපයක සිට මෙලෙස ආණමඩුව නගරයෙ සිට මහරගම අපේක්ෂා රෝහල වෙත ගමන් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version