Connect with us

Sports

Watch: අපේ රටේ විස්සයි විස්ස නායකයා අනිත් ක්‍රීඩකයින්ට දෙන ආදර්ශය මේක ද ?

ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව කියලා තමයි ලෝකයේ ප්‍රකට වෙලා තියෙන්නේ. ඒ හින්දා තමයි ක්‍රිකට් ක්‍රීඩකයොත් මහත්වරුන් ලෙස සලකන්නේ.

නමුත් ශ්‍රී ලංකා විස්සයි විස්ස නායකයා මෙන්ම කැන්ඩි ෆල්කන්ස් නායකයා වන වනිඳු හසරංග ඒ මහත්ම ක්‍රීඩාවට නිගා දෙන ක්‍රියාවක් සිදු කරන අයුරු අද පැවති LPL තරන්ගයෙක් අතරතුර ලෝකයටම පෙන්නුවා.

කලම්බු ස්ට්‍රයිකර්ස් සමග තරඟයෙන් අනතුරුව නායක වනිඳු කලම්බු කණ්ඩායමේ චාමික කරුණාරත්නට අතට අත දී සුබ පැතීම මග හරින අයුරු කැමරාවේ සටහන් වී තිබුණා.

මෙය ක්‍රීඩාවේ ජීවගුණය විනාශය කරන මෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති දරුණු අගාධය කදිමට පෙන්වූ සිදුවීමක් වුණා.

මෙරටින් බිහි වූ ලයනල් මෙන්ඩිස් වැනි පුහුණුකරුවන් ක්‍රීඩාවට පෙර ක්‍රීඩකයින් විනයවත් පිරිසක් කළා. ඔහු විතරක නෙමෙයි දහස් ගණන් පුහුණුකරුවන් මෙරට ක්‍රීඩාවෙන් විනයවත් පිරිසක් බිහි කළා. ඒ නිසයි මෙරට ක්‍රීඩා බබලන තරු රැසක් මෙරටින් පසුගිය කාලයේදී බිහි වුනේ.

නමුත් වනිඳු හසරංගගේ මේ ක්‍රියාව ක්‍රීඩාවට පමණක් නොව රටටද නිගා දෙන ක්‍රියාවක්.

කණ්ඩායමක් සමග එකට වැඩ කිරීමේදී ගැටළු ගැටුම් ඇතිවීම ස්වභාවිකයි. නමුත් ඒවා පිටතට ගෙන නොයාමට වගබලා ගත යුතුයි.

නමුත් මෙරට විස්සයි විස්ස නායකයාගේ මේ දුෂ්ඨ ක්‍රියාවෙන් අනිත් ක්‍රීඩකයින්ට දේ ආදර්ශය කුමක්ද?

මීට පෙරද වනිදු චාමික ගැන ප්‍රසිද්ධ මාධ්‍ය කතා කල අතර නම නොකියා චාමික තමන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ පහරදෙන බවට ප්‍රකශ කළා.

එමෙන්ම ඔහුව විස්සයි විස්ස ලෝක කුසලනන්යෙන් ඉවත් කලේ වනින්දුගේ උවමනාව මත බවයි වාර්තා වුනේ.
කෙසේ හෝ අපිට කියන්නට ඇත්තේ වනිඳු නායකතවය්ත් කරේ තියාගෙන නටන මේ නාඩගම්වලින් විනාශ වෙන්නේ රටේ නම බවයි.

Continue Reading
3 Comments

3 Comments

  1. Chandika Gallage

    July 10, 2024 at 7:08 pm

    මේ නූගත් ක්‍ර්‍රිඩකයා කොහෙත්ම රට නියෝජනය කරන්න සුදුසු නෑ, මුලු රටටම හානියක් .

  2. Indu

    July 8, 2024 at 11:34 am

    නායකත්වයෙන් අයින් කලා යුතුයි. I De Silva

  3. Richman

    July 7, 2024 at 7:34 pm

    මේ මීහරකාව අයින් කරපන් ගොන් ශම්මියෝ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sports

Watch : දරුණු ප්‍රහාර මැද කුසල් මෙන්ඩිස්ට තැන අහිමි වෙයි

Continue Reading

Sports

ICC වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, එම මහ සභා රැස්වීම ජූලි 19 සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි.

මෙම ක්‍රිකට් සමුළුව සඳහා අප්‍රිකාව, අමෙරිකාව, ආසියාව, නැගෙනහිර ආසියා පැසිෆික් සහ යුරෝපය වැනි කලාප ආවරණය වන පරිදි ලොව පුරා ICC සාමාජික රටවල් 10‍8කින් නියෝජිතයින් 220කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා එක්වනු ඇති.

Continue Reading

Sports

Copa América ශූරතාවය ප්‍රබල ආජන්ටිනාවට

අමෙරිකාවේ ෆ්ලොරීඩා හි පැවති Copa América පාපන්දු තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට අද (15) ආජන්ටිනාව සමත් වුණා.

ඒ කොළොම්බියා කණ්ඩායම 1:0ක් ලෙස පරාජයට පත් කරමින්.

එහිදී ආජන්ටිනා කණ්ඩායමේ ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට Lautaro Martínez සමත් වුණේ 112 වන විනාඩියේ දීයි.

Continue Reading
Advertisement
Hot News35 mins ago

කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට

Hot News1 hour ago

නිධානයක් ගන්න ගිය චීවරධාරියකු ඇතුළු හතරක් අත්අඩංගුවට

Hot News2 hours ago

ඩයනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී

Hot News3 hours ago

තෙල් නෞකාවක් පෙරළෙයි – ලාංකිකයින් තිදෙනෙක් අතුරුදන්

World4 hours ago

ට්‍රම්ප්ට ඉරානයෙන් මරණ තර්ජන

Hot News4 hours ago

සිනමා ශාලාවලට ජංගම දුරකතන රැගෙන යාම තහනම් කරන්න ඕන – ජයන්ත චන්ද්‍රසිරි

Hot News5 hours ago

බස් දෙකක් හැප්පෙයි – අයෙක් මරුට

Hot News6 hours ago

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අද මැතිවරණ කොමිසමට

Hot News7 hours ago

ඔබේ ප්‍රශ්න ගැන ජනපති සමඟ කෙලින් කතා කරන්න අවස්ථාවක්

Hot News7 hours ago

අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසියෙන් වෙඩි

Hot News8 hours ago

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට

Hot News19 hours ago

ගුරුවරුන් අලුතින්ම ගන්න යන ක්‍රියාමාර්ගය මෙන්න

Politics19 hours ago

පුනරුදයට රටම එකට මාලිමාවේ මහනුවර රැළියට ජන ගඟක්

Hot News20 hours ago

ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පත ලබන මාසයේ සිට

Hot News20 hours ago

අනුරාධපුරය ආසන්නයේ සුළු භූ කම්පනයක්

Hot News21 hours ago

බදු පැහැර හරින අයට වැඩ වරදින ලකුණු

Politics21 hours ago

වාසුගේ පක්ෂය නිරෝෂන් ප්‍රේමරත්නට

Article21 hours ago

“තුනෙන් දෙක” ලැබුණට වෘත්තීය ගුරුවරයෙක් වෙන්නෙ නැහැ – (කුසල් පෙරේරා)

Politics22 hours ago

ඊළඟට පත්වෙන්න ඉන්න ජනපති සජිත් නිසා ඔහුගේ ආරක්ෂාව තර කරන්න

Politics22 hours ago

වසර තුනකින් විදුලි ගාස්තු තවත් පහළට – කංචන

Hot News22 hours ago

මාර්ගය හරහා දිවගිය සුනඛයෙකු බේරීමට ගිය ත්‍රිරෝද රථයක් අනතුරක

Sports23 hours ago

Watch : දරුණු ප්‍රහාර මැද කුසල් මෙන්ඩිස්ට තැන අහිමි වෙයි

Hot News24 hours ago

නිමල් සිරිපාලට සිතාසි

Hot News1 day ago

ෆ්‍රෙඩී සිල්වාගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි

Hot News1 day ago

ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක්

Politics1 day ago

සාගල ක්‍රිකට් උපකරණ බෙදයි

Hot News1 day ago

සැප්තැම්බර් 17න් පසු සුදුසු දිනයකදී ජනාධිපතිවරණය පවත්වනවා – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

World1 day ago

ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ලෙස පත් කරයි

Article1 day ago

ලාල් කාන්ත හිටපු ගමන් වර්ජනවලට එරෙහි වුණේ ඇයි ? – (රේණුකා දමයන්ති ගමගේ)

Hot News1 day ago

ඡායාරූපයක් ගන්න ගිය පාසල් සිසුවියගේ පපුව ස්කෑන් කරන්න ගියැයි ඡායාරූප ශිල්පියා අත්අඩංගුවට

Hot News4 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News7 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News4 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News5 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports9 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News8 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports8 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News7 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News6 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local9 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local9 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News3 months ago

කිරිපිටි මිල පහළට

Hot News4 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News7 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News6 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News8 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World6 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World8 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News5 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News7 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports9 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News6 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World8 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

World9 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News4 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News6 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News7 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News7 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News4 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News7 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News2 days ago

ක්ලබ් වසන්තගේ සිද්ධියට මැදිවුණු විශ්වවිද්‍යාල සිසුවිය කවුද?

Politics3 days ago

Watch : රටේ ජනතාවට සනත් නිශාන්ත නැති අඩුව අඩුවක් නැතුව පුරවපු බිරිඳ

Hot News3 days ago

Watch : කංජීපානි එක්ක ප්‍රංශ රටේ සවාරි ගහන වසන්ත ගැන ඔත්තු දීපූ පොලිස් ලොක්කාගේ රටම නොදන්න තිත්ත ඇත්ත මෙන්න

Uncategorized4 days ago

Watch : වසන්තගේ අවසන් මොහොතේ සංවේදී වූ මව හැමෝගෙම නෙතට කඳුලක් එක්කරයි

Hot News4 days ago

Watch : සමීපතමයින්ගේ දුක් සෝ සුසුම් මැද ක්ලබ් වසන්ත මෙලොවින් සමුගනී

Hot News6 days ago

Watch : ක්ලබ් වසන්තගේ අවසන් මොහොතේ දර්ශන එලියට

Hot News6 days ago

Watch : පැටීගේ සහ කංජිපානිගේ මීළඟ ඉලක්කය කවු ද ?

Hot News1 week ago

Watch : ටැටූ හිමිකරු පොලිසිය ඉදිරියේ සියල්ල වමාරයි | වසන්තට ගේම දුන් හැටි මෙන්න

Hot News1 week ago

Watch : ක්ලබ් වසන්ත එක්කම යන්න ගිය කේ.සුජීවා ළඟින්ම ඇසුරු කළ කවුද මේ මහනාම ???

Hot News1 week ago

Watch : ලක්ෂ 10ක් මගේ එකවුන්ට් එකට වැටුණා ටැටූ කඩේ හිමිකරු සියල්ල වමාරයි

Hot News1 week ago

Watch : ක්ලබ් වසන්තට ගේම දුන්නෙ කංජිපානි ඉම්රාන්?

Hot News1 week ago

Watch : ක්ලබ් වසන්තටත් කලින් ටනිල් බණ්ඩාරට ජීවිතය අහිමි කළ, අතුරුගිරියේ සැලූන් එක ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Hot News1 week ago

Watch : වෙඩි වැදුණු කේ. සුජීවාගේ නවතම තත්ත්වය

Hot News1 week ago

Watch : නැන්දම්මා එළොව යවා දරු දෙදෙනාත් ප්‍රාණ ඇපයට ගත් ලේලී

Hot News2 weeks ago

Watch : 78 හැවිරිදි සිරියාවතීට 17ක් වයස කොලු ගැටයා සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය

Hot News2 weeks ago

Watch : මත්කුඩු මුදලාලි පදින පියුමි හංසමාලිගගේ නමට ලියාපදිංචි කරපු සුපිරි වන්ඩිය

Hot News2 weeks ago

Watch : ගමන් කරමින් තිබූ බස් රථයේ සුක්කානම ගැලවී වීසිවෙයි

Hot News2 weeks ago

Watch : හැමෝගෙම ආදරය දිනාගත් ගල්ගමුවේ චණ්ඩි අවසන් ගමන් යයි

Hot News2 weeks ago

Watch : දයාසිරිගේ සෙට් එක මල් මාලා අරගෙන ඇවිත් නිදහස් පක්ෂය වට කරයි

Hot News2 weeks ago

Watch : අල්ටෙයාර් ගොඩනැගිල්ලේදී සිසුවාට සිසුවියට ඇත්තටම මොකද වුණේ ?

Hot News2 weeks ago

Watch : මුළු ගමම හඬවමින් ඩෙවෝන් 5 යාත්‍රාවේ ගිය 5දෙනා ගම්වාසීන්ගේ කර මතින් අවසන් ගමන් යයි

Hot News2 weeks ago

Watch : ජීවිතයක් අහිමි කළ මාදම්පේ බිහිසුණු බස් – ලොරි අනතුර

Hot News2 weeks ago

Watch : ෆයිල් කන්දරාවක්ම අරගෙන පියුමි CIDයට

Hot News3 weeks ago

Watch : මුහුදේ පාවී ආ බෝතල් මත්පැන් යැයි සිතා බීපු ධීවරයින්ට වෙච්ච විනාශය

Sports3 weeks ago

Watch : මුග්ධ නිලධාරීන්ගේ මෝඩ වැඩ නිසා තරුෂිට ඔලිම්පික් වරම් අහිමි වෙයි ද ?

Hot News3 weeks ago

Watch : මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රීගේ නඩුවෙන් හිරු පරදී

Hot News3 weeks ago

Watch : විරෝධතාවයෙන් කොළඹ හෙල්ලෙයි ගුරුවරුන්ට රනිල්ගෙන් රජ සැලකිලි

Hot News4 weeks ago

Watch : 17 හැවිරිදි සිසුවියට තරුණයින් පිරිසක් එකතු වෙලා සිදුකළ අපරාධය

Politics4 weeks ago

Watch : බැසිල් ජනපති ඉදිරියේ ප්‍රසන්නට දෙහි කපයි

Sports4 weeks ago

Watch : ඇයි මිනිස්සු මගේ මෑණියන්ව සිහි කරන්නේ , මම ගිහින් ක්‍රිකට් ගැහුවේ නෑනේ

Advertisement

Categories

Trending