ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කිරීම සදහා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ දැනුවත්ව නොසිටි බව වාර්තා වේ.
එම පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වනවා.