Hot News

අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අද යළි ආරම්භ වෙයි

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (24) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එම අදියර මැයි මස 03 දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

2024 දෙවන පාසල් වාරය මැයි මස 20 ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version