Hot News

අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් හෙට සිට යළි ඇරඹේ

මේ වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ඒ අනුව හෙට ආරම්භ වීමට නියමිතයි.

එය ලබන මස තුන්වනදා දක්වා ක්‍රියාත්මකයි.

පළමු වාරයේ තුන්වන අදියර ලබන මස 20 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වෙනවා.

2023 සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version