අස්වැසුමට එරෙහි විරෝධතා හා අභියාචනා ලක්ෂ 10 ක් සළකා බැලීම අවසන් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. 

ඒ අනුව පළමු වටයේදී පවුල් ලක්ෂ 18 හමාරක් සහනාධාර ලබාගැනීමට සුදුසුකම් ලබා ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අස්වැසුම සඳහා නව අයැදුම්පත් කැඳවීම ලබන 15 වැනිදා ආරම්භ කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here