ජ්‍යෙෂ්ඨ සංගීතඥයෙකු වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ප්‍රවීණ ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව මහත්මියගේ ආදරණීය පියාණන් වන මුදුන්කොටුව මහතා මියයන විට 91 වැනි වියේ පසු වුණා.
1933 වසරේ ඔක්තෝබර් මස 06 වැනිදා අවිස්ලාවේල්ල ප්‍රදේශයේ උපත ලැබූ ඒ මහතා, සංගීත උපදේශකවරයෙකු මෙන්ම කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කර තිබෙනවා.