ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 21% සිට 9% දක්වා අඩු වී ඇති බව veriteresearch ආයතනයේ නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළි ව තිබෙනවා.

මේ වසරේ ජූනි මාසයේ ආණ්ඩුව ගැන ජනතාව අනුමැතිය 21%ක් ලෙස තිබූ නමුත් ඔක්තෝබර් මාසය තුළ එය 9% දක්වා පහත වැටී ඇති බව එම ආයතනය පවසනවා.

රටේ වැඩ කටයුතු සිදුවන ආකාරය ගැන ජනතා කැමැත්තා ජූනි මාසයේ 12%ක් ලෙස පැවති නමුත් ඔක්තෝබර් මාසයේ දී එය එය 6% දක්වා අඩු වී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here