රුවන්වැල්ලේ පැවති ජනහමු කිහිපයකට සහභාගී වීමෙන් අනතුරුව නැවත කොළඹ බලා එන අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගංවතුර උවදුරු පැවැති ප්‍රදේශ හරහා ගමන් කර ආපදා තත්ත්වය නිරීක්ෂණය කළේය.

ජනපති කඩුවෙල, රුවන්වැල්ල, ඉංගිරිය, බුලත්සිංහල, බදුරලිය, නෙළුව, අගලවත්ත, මතුගම, බණ්ඩාරගම ප්‍රදේශවල ගංවතුර සහ ආපදා තත්ත්වය නිරීක්ෂණය කළේය.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here