ජේවියර් මිලෙයි ආර්ජන්ටිනාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරි පත්ව තිබෙනවා.

ඊයේ (19) පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව සියයට 56%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ඔහු නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරේ.

ජේවියර් මිලෙයිගේ ප්‍රතිවාදියා වු සර්ජියෝ මස්සාට හිමිව ඇති ඡන්ද ප්‍රතිශතයට 44% කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here