ආර්ථික අපහසුතාවන් හේතුකොට ගෙන වසරකට උපසම්පදා භික්ෂූන් 2000කට අධික සංඛ්‍යාවක් ආර්ථික අමාරුකම් නිසා වසරකට හික්ෂූන් 2000ක් සිවුරු හැර ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.
මානෙල්වත්ත නාගානන්ද විහාරස්ථානයේදී පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.