රටේ මූල්‍ය ක්ෂේත්‍රය ස්ථාවර කිරීමට සහය දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 200ක් ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ, කෙටි සහ දිගු කාලීන වැඩසටහන් සඳහා කොටස් 2ක් ලෙස මෙම මුදල හිමි වූ බවයි.