මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දු නැකැත් සීට්ටුවට අනුව ආහාර පිසීමේ නැකැත අද (13) රාත්‍රී 11.06 ට යෙදී තිබෙනවා.

නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ආහාර පිසීමේ නිරත වන ලෙසයි නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here