Connect with us

Hot News

ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයකට පදිකයෙකු යටවෙයි

ඇගළුම් කර්මාන්ත සේවකයින් ප්‍රවාහනය කල බස් රථයකට මාර්ගයේ ගමන් කරමින් සිටි පදිකයෙකු යටවිමෙන් එම පදිකයා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත (05) දින ඇතුලත් කර ඇති බවත්, බස් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.

කොටගල සිට හැටන් ප්‍රදේශයේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් ප්‍රවාහනය කල බස් රථය හැටන් නගර මධ්‍යයෙන් හැටන් ඩන්බාර් විදියට (05) දින පෙරවරු 7.25 ට පමණ එකවරම හැරවිමත් සමග මාර්ගය හරහා මාරු වෙමින් සිටි පදිකයාගේ පාදය බස් රථයේ පසුපස රෝදට හසු වි බරපතල ලෙස තුවාල ලබා ඇත.

බස් රථය ධාවනය කල රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදු වි ඇති බවත්, අත්අඩංගුවට ගත් රියදුරා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

සිව් හැවිරිදි දැරියගේ සිරුර ළිඳකින් හමුවෙයි

රුවන්වැල්ල, කිරිපෝරුව ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී දැරියකගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ සිව් හැවිරිදි, දෙව්මි අමායා නැමැති කුඩා දැරියක්.

එමෙන්ම ඇගේ කථනාබාධිත මවද සිහිසුන්ව ළිඳ අසල සිටියදී ප්‍රදේශවාසීන් දැක ඇති බව වාර්තා වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

Continue Reading

Hot News

විජයදාසගෙන් මැතිවරණ කොමිසමට ලියුමක්

ඉදිරි ජනාධිපතිවරණය සදහා 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමන පනත යටතේ බලතල ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තු මැතිවරණවල දී සිදුවන නීතිවිරෝධී ක්‍රියා, අල්ලස්, කප්පම් වැනි සිදුවීම් සඳහා වර්තමානයේ පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ නීතිය අකර්මන්‍යයවී ඇති බවයි.

ඒ අනුව මැතිවරණ සංස්කෘතිය වෙනස් කර නීතියේ ආධිපත්‍ය ස්ථාපිත වූ ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා මැතිවරණ කොමිසමේ පූර්ණ සහයෝගය ඇතිව 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් බව අමාත්‍යවරයා පවසනවා.

Continue Reading

Hot News

තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය අනතුරකට ලක්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය අද (18) උදෑසන අනතුරට ලක් වී තිබෙනවා.

මෙම අනතුර සිදුවි ඇත්තේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදීයි.

මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය සහ මෝටර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

Continue Reading
Advertisement
Sports1 hour ago

ශ්‍රී ලංකා ඔලිම්පික් පිරිමි කණ්ඩායමේ නායකයා පැරිස් බලා පිටත්ව යයි

Hot News2 hours ago

සිව් හැවිරිදි දැරියගේ සිරුර ළිඳකින් හමුවෙයි

World2 hours ago

ඕමාන මුහුදේ පෙරලුණු තෙල් නැවෙන් 9දෙනෙකු බේරා ගැනේ

Hot News3 hours ago

විජයදාසගෙන් මැතිවරණ කොමිසමට ලියුමක්

World4 hours ago

ජෝ බයිඩන්ට කොවිඩ් ආසාදනය වෙයි

Hot News4 hours ago

තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය අනතුරකට ලක්වෙයි

Weather4 hours ago

අදත් ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

Politics16 hours ago

ගමත්, නගරයත්, වතුකරයත් ආවරණය වන පරිදි ජනතාවට සින්නක්කර ඉඩම් සහ නිවාස අයිතිය ලබා දෙනවා – ජනපති

Hot News16 hours ago

පාසල් ළමුන් පිරිසකට බඹරු විදී – ළමුන් 08 දෙනෙකු රෝහලට

Hot News16 hours ago

මහාවංශය ලෝක උරුමයක් බවට යුනේස්කොවෙන් සහතික කරයි

Hot News17 hours ago

සිය දුර්වලතාව බාධාවක් කර නොගෙන ගුවන ජයගත් තරුණිය

Hot News18 hours ago

ජනපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාවට ජනපතිගෙන් කමිටුවක්

Article18 hours ago

නාමල්ගේ දේශපාලන බුද්ධිය – (එරන්ද ගිනිගේ)

Hot News18 hours ago

විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුවේද සංශෝධනයක් – ජීවන් තොණ්ඩමන්

Hot News18 hours ago

පාස්පෝට් ගන්න ඉන්න අයට දැනුම්දීමක්

Hot News19 hours ago

ජනාධිපති කාර්යාලයේ භික්ෂු සම්බන්ධීකරණ ඒකකය විවෘත කෙරේ

Hot News19 hours ago

පොහොර මිල ලොකු ගාණකින් අඩු වෙයි

Hot News20 hours ago

මහින්දයි සිරිසේනයි මහජන බදු මුදල්වලින් ගියපු හෙලිකොප්ටර් ගමන් මෙන්න

Hot News20 hours ago

Watch : මහින්ද මහජන බදු මුදල් කාබාසිනියා කරපු හැටි, වසර 9කට පසු එළියට

Hot News21 hours ago

කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට

Hot News22 hours ago

නිධානයක් ගන්න ගිය චීවරධාරියකු ඇතුළු හතරක් අත්අඩංගුවට

Hot News23 hours ago

ඩයනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී

Hot News1 day ago

තෙල් නෞකාවක් පෙරළෙයි – ලාංකිකයින් තිදෙනෙක් අතුරුදන්

World1 day ago

ට්‍රම්ප්ට ඉරානයෙන් මරණ තර්ජන

Hot News1 day ago

සිනමා ශාලාවලට ජංගම දුරකතන රැගෙන යාම තහනම් කරන්න ඕන – ජයන්ත චන්ද්‍රසිරි

Hot News1 day ago

බස් දෙකක් හැප්පෙයි – අයෙක් මරුට

Hot News1 day ago

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අද මැතිවරණ කොමිසමට

Hot News1 day ago

ඔබේ ප්‍රශ්න ගැන ජනපති සමඟ කෙලින් කතා කරන්න අවස්ථාවක්

Hot News1 day ago

අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසියෙන් වෙඩි

Hot News1 day ago

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට

Hot News4 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News7 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News4 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News5 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports9 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News8 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports8 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News7 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News6 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local9 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local9 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News3 months ago

කිරිපිටි මිල පහළට

Hot News4 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News7 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News6 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News8 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World6 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World8 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News5 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News7 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports9 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News6 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World8 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

World9 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News4 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News6 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News7 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News7 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News4 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News7 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 days ago

ක්ලබ් වසන්තගේ සිද්ධියට මැදිවුණු විශ්වවිද්‍යාල සිසුවිය කවුද?

Politics4 days ago

Watch : රටේ ජනතාවට සනත් නිශාන්ත නැති අඩුව අඩුවක් නැතුව පුරවපු බිරිඳ

Hot News4 days ago

Watch : කංජීපානි එක්ක ප්‍රංශ රටේ සවාරි ගහන වසන්ත ගැන ඔත්තු දීපූ පොලිස් ලොක්කාගේ රටම නොදන්න තිත්ත ඇත්ත මෙන්න

Uncategorized5 days ago

Watch : වසන්තගේ අවසන් මොහොතේ සංවේදී වූ මව හැමෝගෙම නෙතට කඳුලක් එක්කරයි

Hot News5 days ago

Watch : සමීපතමයින්ගේ දුක් සෝ සුසුම් මැද ක්ලබ් වසන්ත මෙලොවින් සමුගනී

Hot News7 days ago

Watch : ක්ලබ් වසන්තගේ අවසන් මොහොතේ දර්ශන එලියට

Hot News1 week ago

Watch : පැටීගේ සහ කංජිපානිගේ මීළඟ ඉලක්කය කවු ද ?

Hot News1 week ago

Watch : ටැටූ හිමිකරු පොලිසිය ඉදිරියේ සියල්ල වමාරයි | වසන්තට ගේම දුන් හැටි මෙන්න

Hot News1 week ago

Watch : ක්ලබ් වසන්ත එක්කම යන්න ගිය කේ.සුජීවා ළඟින්ම ඇසුරු කළ කවුද මේ මහනාම ???

Hot News1 week ago

Watch : ලක්ෂ 10ක් මගේ එකවුන්ට් එකට වැටුණා ටැටූ කඩේ හිමිකරු සියල්ල වමාරයි

Hot News1 week ago

Watch : ක්ලබ් වසන්තට ගේම දුන්නෙ කංජිපානි ඉම්රාන්?

Hot News1 week ago

Watch : ක්ලබ් වසන්තටත් කලින් ටනිල් බණ්ඩාරට ජීවිතය අහිමි කළ, අතුරුගිරියේ සැලූන් එක ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Hot News1 week ago

Watch : වෙඩි වැදුණු කේ. සුජීවාගේ නවතම තත්ත්වය

Hot News2 weeks ago

Watch : නැන්දම්මා එළොව යවා දරු දෙදෙනාත් ප්‍රාණ ඇපයට ගත් ලේලී

Hot News2 weeks ago

Watch : 78 හැවිරිදි සිරියාවතීට 17ක් වයස කොලු ගැටයා සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය

Hot News2 weeks ago

Watch : මත්කුඩු මුදලාලි පදින පියුමි හංසමාලිගගේ නමට ලියාපදිංචි කරපු සුපිරි වන්ඩිය

Hot News2 weeks ago

Watch : ගමන් කරමින් තිබූ බස් රථයේ සුක්කානම ගැලවී වීසිවෙයි

Hot News2 weeks ago

Watch : හැමෝගෙම ආදරය දිනාගත් ගල්ගමුවේ චණ්ඩි අවසන් ගමන් යයි

Hot News2 weeks ago

Watch : දයාසිරිගේ සෙට් එක මල් මාලා අරගෙන ඇවිත් නිදහස් පක්ෂය වට කරයි

Hot News2 weeks ago

Watch : අල්ටෙයාර් ගොඩනැගිල්ලේදී සිසුවාට සිසුවියට ඇත්තටම මොකද වුණේ ?

Hot News2 weeks ago

Watch : මුළු ගමම හඬවමින් ඩෙවෝන් 5 යාත්‍රාවේ ගිය 5දෙනා ගම්වාසීන්ගේ කර මතින් අවසන් ගමන් යයි

Hot News2 weeks ago

Watch : ජීවිතයක් අහිමි කළ මාදම්පේ බිහිසුණු බස් – ලොරි අනතුර

Hot News2 weeks ago

Watch : ෆයිල් කන්දරාවක්ම අරගෙන පියුමි CIDයට

Hot News3 weeks ago

Watch : මුහුදේ පාවී ආ බෝතල් මත්පැන් යැයි සිතා බීපු ධීවරයින්ට වෙච්ච විනාශය

Sports3 weeks ago

Watch : මුග්ධ නිලධාරීන්ගේ මෝඩ වැඩ නිසා තරුෂිට ඔලිම්පික් වරම් අහිමි වෙයි ද ?

Hot News3 weeks ago

Watch : මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රීගේ නඩුවෙන් හිරු පරදී

Hot News3 weeks ago

Watch : විරෝධතාවයෙන් කොළඹ හෙල්ලෙයි ගුරුවරුන්ට රනිල්ගෙන් රජ සැලකිලි

Hot News4 weeks ago

Watch : 17 හැවිරිදි සිසුවියට තරුණයින් පිරිසක් එකතු වෙලා සිදුකළ අපරාධය

Politics4 weeks ago

Watch : බැසිල් ජනපති ඉදිරියේ ප්‍රසන්නට දෙහි කපයි

Sports4 weeks ago

Watch : ඇයි මිනිස්සු මගේ මෑණියන්ව සිහි කරන්නේ , මම ගිහින් ක්‍රිකට් ගැහුවේ නෑනේ

Advertisement

Categories

Trending