Hot News

ඇප් එකෙන් ඔට්ටු ඇල්ලූ ඉන්දීය නළුවාට වැඩ වරදී

මහදේව් ඔට්ටු ඇල්ලීමේ ඇප් නඩුව සම්බන්ධයෙන් ඉන්දීය ජනප්‍රිය නළුවෙකු වන සාහිල් ඛාන්ව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔට්ටු ඇල්ලීමේ යෙදවුමක් හරහා මූල්‍ය වංචා සිදුකිරීමට අදාළ චෝදනාවකට ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සැකකාරු මුම්බායි සිට පළාගොස් සිටියදී එරට ආරක්ෂක අංශ විසින් පැය 40ක මෙහෙයුමකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version