ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ පසුගිය 26 වනදා ඒ සඳහා ඇප මුදල් භාර ගැනීම ආරම්භ වුවද මීට පෙර කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් ඇප මුදල් තැන්පත් කර නොමැති බවයි.

ඒ අනුව ඇප මුදල් භාර ගැනීම සැප්තැම්බර් මස 11 දහවල් 12.00 දක්වා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here