අධික වර්ෂාවත් සමග ඇල්ල-වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල 16-5 කණුව අසල මාර්ගයට පස් කන්දක් හා ගසක් කඩා වැටී මීට සුළු වේලාවකට පෙර මාර්ගය අවහිරව ඇතැයි වාර්තා වෙනවා.

පොලීසිය හා ගම්වාසීන් එක්ව මාර්-ගය යථා තත්වයට පත් කිරීමට මහ වැසි මැද පියවර ගනිමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here