ඇල්ල – වැල්ලවාය මාර්ගයට තවදුරටත් මඩ සහ පස් තට්ටු ගලා ඒම හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, මාර්ග සංවර්ධන අධිකාරියේ උපදෙස් අනුව අද දින (2024.05.17) රාත්‍රි 8 සිට හෙට දින (2024.05.18) පෙ.ව.6.00 දක්වා ඇල්ල – වැල්ලවාය මාර්ගය වසා තැබීමට තීරණය කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උදය කුමාර මහතා පැවසීය.

(ජයන්ත වීරසේකර -වැල්ලවාය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here