ඊයේ රාත්‍රි දිනයේ ඇල්ල හෝටලයකට වෙඩි තැබීම සිදු කල ස්ථානය යේ මහේස්ත්‍රාත් පරීක්ෂනය අද දහවල් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් කෙනත් ද සිල්වා මහතා විසින් සිදුකල අතර , වෙඩි තැබීමට පැමිණි යැයි සැක කරන ස්කූටි යතුරුපැදිය බවට සැක කරන යතුරුපැදියක් හෝටලයේ සිට 5 km දුරක පාලු ස්ථානයක ප්‍රපාතයකට පෙරලා තිබියදි පොලීසිය සොයා ගෙන තිබෙනවා.

එය දින කිහිපයකට පෙර කොළඹ ප්‍රදේශයේ අතුරුදන් වූ එකක් බවද එය පරීක්ෂන සඳහා මොණරාගල පොලිස් සුනඛ අංශයේ බ්‍රිසි විසින් සිදු කරනු ලැබුවා වෙඩික්කරුවන් සොයා බණ්ඩාරවෙල , ඇල්ල පොලීසි පරීක්ෂන පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here