ගෙවී ගිය පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ, ඇහැළියගොඩ ප්‍රදේශයෙන්.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඇහැළියගොඩ ප්‍රදේශට ඇදහැලී ඇති වර්ෂාපතනය මි.මී 427.5ක් බවයි.
එමෙන්ම, හල්වතුර වත්ත (ඉංගිරිය) ප්‍රදේශයට මි.මී 348.5 වර්ෂාපතනයක් ලැබී ඇති අතර අකුරැස්ස ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මි.මී. 283.5ක්.
මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 150 වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනය පහතින්,
