Connect with us

Sports

ඇෆ්ගනිස්තානයට එරෙහි ප්‍රබල ශ්‍රී ලංකා 20-20 සංචිතය නම් කෙරේ

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් සංචිතය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වනවා.

දුෂ්මන්ත චමීර මෙම සංචිතයට ඇතුළත් කර තිබුණද, ඔහු තවමත් ආබාධයකින් සුවය ලබමින් සිටින බැවින් එම ස්ථානයට බිනුර ප්‍රනාන්දු නම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sports

Watch : වනිඳු නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක වනිඳු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

නායකත්වයෙන් ඉවත් වී ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ රැඳී සිටීන බවයි හසරංග පවසන්නේ.

“ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවට සෑම විටම මගේ උපරිම දායකත්වය ලැබෙනු ඇති අතර, මම සෑම විටම මෙන් මගේ කණ්ඩායමට සහ නායකත්වයට සහය දෙනවා.වනිඳු නායකත්වයෙන් ඉවත් වෙමින් පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගනිමින් ප්‍රකාශ කරන්නේ වනිඳු හසරංගේ සේවය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට අතවශ්‍ය බවයි.

වනින්දුගේ නායකත්වය ගැන පසුගුය සමයේදී සමාජය මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනය කල අතර ඊට ඔහුගේ හැසිරීමද හේතු වී තිබුණා.

ලෝක කුසලානයේදී සිදු වූ දරුණු පරාජය ඔහුට නායකත්වය අහිමිවීමට ප්‍රධාන ලෙස බලපෑවා. එමෙන්ම චාමික කරුණාරත්න සමග ඇති කරගත් පෞද්ගලික අමනාපය ක්‍රීඩා පිටියට ගෙන ඒම නිසා වනිඳු ක්‍රීඩා ලෝලීන් අතර දැඩි සේ විවේචනයට ලක්වුන.

Continue Reading

Sports

ගාල්ලට ලකුණු 188ක ඉලක්කයක්

Kandy Falcons සහ Galle Marvels කණ්ඩායම් අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Galle Marvels කණ්ඩායම සමත් වු අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි Kandy Falcons කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 187ක් රැස් කළා.

Continue Reading

Sports

වෙරළක් නොමැති ඌවේ දරුවන් වෙරළ කබඩි රන් පදක්කම් දිනයි

48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ වෙරළ කබඩි තරගයන් පසුගිය 08 හා 09 දිනවල මිගමුව වෙරළ තීරයේ පැවති අතර, මෙහිදී වෙරළබඩ පළාත් කණ්ඩායම් පරදවමින් ඌව පළාත් කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙකම වෙරළ කබඩි තරගාවලියේ රන් පදක්කම් දිනා ගැනීමට සමත් ව තිබෙනවා.

Continue Reading
Advertisement
Politics3 mins ago

ජනතාවගේ නොවිසඳුන ප්‍රශ්න විසඳීමට නම් එක් ආර්ථික ක්‍රමයක් අනුව රට ඉදිරියට ගෙන යා යුතුයි – ජනපති

Hot News7 mins ago

විපක්ෂයෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

Hot News2 hours ago

අම්බානි, තම පුතුගේ වෙඩින් එකට නාමල්ටත් එන්න කියලා !..

World3 hours ago

ජෝ බයිඩන් රෑ අට වෙද්දි නිදා ගන්නවා ?

Hot News3 hours ago

Watch : දැඩි ආරක්ෂාව මැද තිබුණු ක්ලබ් වසන්තගේ දේහය මහජන ගෞරවයට රැගෙන එයි

World4 hours ago

නේපාලයේ බස් රථ දෙකක් ගඟකට පෙරළී 65 දෙනෙකු අතුරුදන්

Politics5 hours ago

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීම පිළිබඳව නවසීලන්ත කථානායකවරයාගේ ප්‍රශංසාව

Hot News5 hours ago

ජනාධිපතිවරණය කල්දාන්නැයි ඉල්ලා තවත් පෙත්සමක්

Hot News5 hours ago

නුවරඑළිය මහ නගර සභාවේ බවුසරයට දෙදෙනෙකු යටවෙයි

Hot News6 hours ago

ක්ලබ් වසන්ත එළොව යන හැටි ලොකු පැටී සජීවීව බලලා

Hot News6 hours ago

ඩුබායි රටේදී අත්අඩංගුවට ගත් අපරාධකරුවන් දෙදෙනෙක් ලංකාවට

Hot News6 hours ago

සරසවි විධායක නිලධාරීන් වර්ජනය අත්හරී

Hot News7 hours ago

ක්ලබ් වසන්තගේ දේහය තවම මහජන ගෞරවයට නැහැ -තැන්පත් කරන තැනත් වහලා දාලා

Hot News7 hours ago

වෑන් රථයක් ලොරියක ගැටේ – කාන්තාවක් මරුට , 3 කට බරපතලයි

Hot News8 hours ago

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Weather9 hours ago

අදත් ප්‍රදේශ කිහිපයක වැසි තත්වයේ වැඩිවීමක්

Hot News18 hours ago

කංජිපානිගෙන් ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් කර ඇති මල් ශාලාවේ හිමිකරුට තර්ජන

Hot News19 hours ago

දුම්රිය වැඩවර්ජනය අවසන් වෙයි

Hot News21 hours ago

දුම්රිය වර්ජනය අඛණ්ඩව

Article22 hours ago

“වැඩට ආවට” වැටුප් වර්ධක – සහතික දීම ඇණකොටා ගන්න වැඩක් වෙයි – (කුසල් පෙරේරා)

Sports23 hours ago

Watch : වනිඳු නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

Hot News23 hours ago

ක්ලබ් වසන්තට ඔහුගේ උපන්ගම වන නුවරඑළිය ජනතාවගෙන් ශෝක සටහන්

Politics23 hours ago

වේග සීමා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කරනවා – ලසන්ත අලගියවන්න

Hot News24 hours ago

ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම දිස්ත්‍රික් මට්ටමින් හෙට ඇරඹේ

Hot News24 hours ago

වැඩ වර්ජනය කළ සියළුම දුම්රිය සේවකයින් තනතුරුවලින් ඉවතට

Article1 day ago

අද වැනි දිනක, කපිතාන් අලදෙණිය ඇතුළු සෙබලුන්ට දිවි අහිමි කළ කොකාවිල් ලතෝනිය!

Hot News1 day ago

Watch : ක්ලබ් වසන්තගේ අවසන් මොහොතේ දර්ශන එලියට

Politics1 day ago

ලලිතුයි තිලකුයි, සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න එකතු වෙයි

Hot News1 day ago

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉහළට

Hot News1 day ago

හිරුණිකාගේ ඇප ඉල්ලීම 15 වෙනිදාට කල් යයි

Hot News4 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News6 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News4 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News5 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports9 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News8 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports8 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News7 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News6 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local9 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local9 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News3 months ago

කිරිපිටි මිල පහළට

Hot News4 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News6 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News7 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News8 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World6 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World8 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News4 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News7 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports9 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News5 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World8 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

World9 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News4 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News6 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News7 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News7 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News4 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News7 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News1 day ago

Watch : ක්ලබ් වසන්තගේ අවසන් මොහොතේ දර්ශන එලියට

Hot News1 day ago

Watch : පැටීගේ සහ කංජිපානිගේ මීළඟ ඉලක්කය කවු ද ?

Hot News2 days ago

Watch : ටැටූ හිමිකරු පොලිසිය ඉදිරියේ සියල්ල වමාරයි | වසන්තට ගේම දුන් හැටි මෙන්න

Hot News3 days ago

Watch : ක්ලබ් වසන්ත එක්කම යන්න ගිය කේ.සුජීවා ළඟින්ම ඇසුරු කළ කවුද මේ මහනාම ???

Hot News3 days ago

Watch : ලක්ෂ 10ක් මගේ එකවුන්ට් එකට වැටුණා ටැටූ කඩේ හිමිකරු සියල්ල වමාරයි

Hot News4 days ago

Watch : ක්ලබ් වසන්තට ගේම දුන්නෙ කංජිපානි ඉම්රාන්?

Hot News4 days ago

Watch : ක්ලබ් වසන්තටත් කලින් ටනිල් බණ්ඩාරට ජීවිතය අහිමි කළ, අතුරුගිරියේ සැලූන් එක ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Hot News4 days ago

Watch : වෙඩි වැදුණු කේ. සුජීවාගේ නවතම තත්ත්වය

Hot News5 days ago

Watch : නැන්දම්මා එළොව යවා දරු දෙදෙනාත් ප්‍රාණ ඇපයට ගත් ලේලී

Hot News6 days ago

Watch : 78 හැවිරිදි සිරියාවතීට 17ක් වයස කොලු ගැටයා සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය

Hot News6 days ago

Watch : මත්කුඩු මුදලාලි පදින පියුමි හංසමාලිගගේ නමට ලියාපදිංචි කරපු සුපිරි වන්ඩිය

Hot News6 days ago

Watch : ගමන් කරමින් තිබූ බස් රථයේ සුක්කානම ගැලවී වීසිවෙයි

Hot News1 week ago

Watch : හැමෝගෙම ආදරය දිනාගත් ගල්ගමුවේ චණ්ඩි අවසන් ගමන් යයි

Hot News1 week ago

Watch : දයාසිරිගේ සෙට් එක මල් මාලා අරගෙන ඇවිත් නිදහස් පක්ෂය වට කරයි

Hot News1 week ago

Watch : අල්ටෙයාර් ගොඩනැගිල්ලේදී සිසුවාට සිසුවියට ඇත්තටම මොකද වුණේ ?

Hot News1 week ago

Watch : මුළු ගමම හඬවමින් ඩෙවෝන් 5 යාත්‍රාවේ ගිය 5දෙනා ගම්වාසීන්ගේ කර මතින් අවසන් ගමන් යයි

Hot News1 week ago

Watch : ජීවිතයක් අහිමි කළ මාදම්පේ බිහිසුණු බස් – ලොරි අනතුර

Hot News2 weeks ago

Watch : ෆයිල් කන්දරාවක්ම අරගෙන පියුමි CIDයට

Hot News2 weeks ago

Watch : මුහුදේ පාවී ආ බෝතල් මත්පැන් යැයි සිතා බීපු ධීවරයින්ට වෙච්ච විනාශය

Sports2 weeks ago

Watch : මුග්ධ නිලධාරීන්ගේ මෝඩ වැඩ නිසා තරුෂිට ඔලිම්පික් වරම් අහිමි වෙයි ද ?

Hot News2 weeks ago

Watch : මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රීගේ නඩුවෙන් හිරු පරදී

Hot News2 weeks ago

Watch : විරෝධතාවයෙන් කොළඹ හෙල්ලෙයි ගුරුවරුන්ට රනිල්ගෙන් රජ සැලකිලි

Hot News3 weeks ago

Watch : 17 හැවිරිදි සිසුවියට තරුණයින් පිරිසක් එකතු වෙලා සිදුකළ අපරාධය

Politics3 weeks ago

Watch : බැසිල් ජනපති ඉදිරියේ ප්‍රසන්නට දෙහි කපයි

Sports3 weeks ago

Watch : ඇයි මිනිස්සු මගේ මෑණියන්ව සිහි කරන්නේ , මම ගිහින් ක්‍රිකට් ගැහුවේ නෑනේ

Hot News3 weeks ago

Watch : රියදුරා නොමැතිව ලොරි රථයක් ධාවනය වෙයි

Hot News3 weeks ago

Watch : සජිත්ට ඡන්දේ දීලා වරද්ද ගන්න එපා

Hot News3 weeks ago

Watch : ලොරියක් බවුසරයක ගැටී දරුණු අනතුරක් දෙදෙනෙක් රෝහලේ

Politics3 weeks ago

Watch : ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන ව්‍යාපාරයක්

Sports3 weeks ago

Watch : ලංකාවට ආපු වනිඳුට හොඳටම මළපනී

Advertisement

Categories

Trending