ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානය හා නෙදර්ලන්තය අතර තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 46.3ක දී සියලු දෙනා දැවී ලකුණු 179ක් රැස් කළේය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්තානයට හිමි ඉලක්කය ලකුණු 180කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here