ශ්‍රී ලංකාවට ගිණිකොන දිගින් ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ රික්ටර් මාපකයේ 6.1ක අගයක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ඉන් ශ්‍රී ලංකාවට බලපැමක් ඇති නොවන බවයි භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය සඳහන් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here