

Sports
ඉන්දියාවට ලකුණු 160ක ජයක්
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව අද (12) පැවති තරගය ලකුණු 160ක දැවැන්ත ජයක් හිමිකරගැනීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 410ක් රැස්කළා.
ලකුණු 411ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු 3ක් ඇතුළත සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 250ක් පමණි.
Sports
උගන්ඩාව T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

2024 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.
සිම්බාබ්වේ කණඩායමට 2024 T20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමිවුණා.

Sports
ශ්‍රී ලංකා කණ්ඩායමේ 2024 තරග කාලසටහන එළිදකී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2024 වසර සඳහා වන තරග කාලසටහන මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Hot News
ක්‍රිකට් නඩුව යළිත් කල් යයි

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම දෙසැම්බර් 05 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.
-
World3 days ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World4 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports4 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News3 days ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Sports4 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Politics2 days ago
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට
-
Sports4 days ago
වනිඳු හසරංගව බැංගලෝරය ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි