ඉන්දියාවෙන් මෙරටට නොමිලේ ලබා දෙන දුම්රිය එන්ජින් 20 න් එන්ජින් 02 ක් පෙබරවාරි 04 පෙර මෙරටට රැගෙන එන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දුම්රිය එන්ජින් මෙරට ධාවනය සඳහා සුදුසු ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා එලෙස රැගෙන එන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.