

World
ඉන්දියාවේ තවත් බිහිසුණු දුම්රිය අනතුරක්
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී තිබෙනවා.
එයින් පුද්ගලයන් 09 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
විශාඛාපට්නම් සිට පලාසා තෙක් ධාවනය වෙමින් තිබු විශේෂ මගී දුම්රියක් සංඥා නොමැතිව අලමන්දා සහ කණ්ඨකපාලේ අතර කොත්සවත්සාලා දුම්රිය පොළට නුදුරින් නවත්වා තිබුණු අතර විසාග් සිට රායිගාද් බලා යන සීඝ්‍රගාමී දුම්රිය එම දුම්රියේ ගැටුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
World
ප්‍රංශයේ පොදු ස්ථානවල දුම්පානය තහනම් කරයි

ප්‍රංශ රජය විසින් දුම් පානය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව ප්‍රංශ වෙරළ තීරයේ සහ පොදු උද්‍යානවල දුම්පානය තහනම් කරන බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මෙම තීරණය ප්‍රංශ රජය ගෙන ඇත්තේ වසරකට දුම්කොළ ආශ්‍රිත මරණ 75,000ක් එරට සිදුවන බැවින් එය වැළැක්වීම සඳහා යි.
එරට රජයේ අරමුණ වී ඇත්තේ 2032 වන විට දුම්කොළවලින් තොර පළමු පරම්පරාව ප්‍රංශය තුළ නිර්මාණය කිරීමයි.
World
Watch : සටන් විරාමය දින 2ක් දික් කරද්දී ළඟ එන දරුණු යුද්ධය ගැන ඊශ්‍රායලය අනතුරු අඟවයි

සටන් විරාමය දින දෙකක් දික් කරද්දී ලග එන දරුණු යුද්ධය ගැන ඊශ්‍රයලය අනතුරු අඟවයි. හමාස් මිසයිල ප්‍රහාරයක් වැරදි රෝහලක දරුණු පිපිරීමක්. බරපතල හානි -ටෙස්ලා අධිපති. බිලියනපති එලෝන් මසක් හමාස් විනාශ කල ඊශ්‍රායල් ගම්මාන බලන්න යයි.
World
උමං මාර්ගයේ සිරවූ 41දෙනාවම බේරාගැනේ

උතුරු ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටි සේවකයින් 41දෙනාවම මේ වනවිට බේරාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
-
World3 days ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World4 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports4 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News3 days ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Sports4 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Politics2 days ago
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට
-
Sports4 days ago
වනිඳු හසරංගව බැංගලෝරය ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි