අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව පෙට්‍රල් 92 – රු. 9 කින් (නව මිල රු.356) මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
පෙට්‍රල් 95 – රු. 3 කින් (නව මිල රු.423), ඔටෝ ඩීසල් – රු. 5 කින් (නව මිල රු.356), සුපර් ඩීසල් – රු. 10 කින් (නව මිල රු.431) සහ භූමිතෙල් – රු. 7 කින් (නව මිල රු.249) මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.