අයන්ඩෝම් පද්ධතිය මගින් විනාශ කළ මිසයිලයක යකඩ කැබැල්ලක් වැදී ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තිබෙනවා.

එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ, උතුරු ඊශ්‍රායලයේ ලෙබනන දේශසීමාව ආසන්නයේ කෘෂිකාර්මික රැකියාවක නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි.

ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් රෝහල් ගතකළ ඔහුගේ තත්වය බරපතල නොවන බවද තානාපතිවරයා කියා සිටියා.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here