අනුරාධපුර හිටපු ASP සංජීව මහානාම මහතාට අද (13) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය ඇප නියම කළා.

පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here