ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් අස්වී ඇති බව වාර්තා වනවා.

ඊට අදාල ලිපිය අද (27) පෙරවරුවේ දී කථානායකවරයා වෙත භාර දී ඇති බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here