ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය 6.5ක් දක්වා ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, එම දර්ශකය අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී උද්ධමනය සටහන් ව ඇත්තේ 4.2%ක් ලෙසයි.
මේ අතර, 2023 වසරේ දෙසැම්බර් මාසයේ 1.6%ක් ලෙස පැවති ආහාර ඛාණ්ඩයේ උද්ධමනය 2024 ජනවාරි මාසයේදී 4.1%ක් දක්වා ඉහළගොස් තිබෙනවා.