Connect with us

Entertainment

‘උන් දෙන්නට මාව බෙදාගන්න බැරිව රංඩු වුණා!’ ජනප්‍රිය නිවුන් නිළියන් දෙදෙනෙක්ට සොරකමක් සම්බන්ධයෙන් චෝදනා

ජනප්‍රිය නිවුන් නිළියන් දෙදෙනෙක් සිය මෝටර් රථය සොරාගත් බැව් කියමින්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන ‘ලසා’ නොහොත් ලසන්ත නිර්මාල් ලියනගේ සිය සමාජ මාධ්‍ය ගිණුමට ආන්දෝලනාත්මක සටහනක් එක් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි සිදු කළද තමන්ට ‘සාධාරණයක්’ සිදු නොවුනු බවයි ඔහු සඳහන් කරන්නෙ.

‘ලසා’ නම් වූ මෙම තරුණයා පසුගිය සමයේ පොලිස් අත්අඩංගුවට පත් වූ අතර කනිෂ්ඨ නීතිඥවරියකගෙන් සහ නිළියකගෙන් මුදල් වංචා සිදු කළ බවටයි ඔහුට චෝදනා එල්ල වූයේ.

කෙසේ වෙතත් ඒ සියලු චෝදනා ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, අදාළ ආන්දෝලනාත්මක සටහන සමඟ ඔහු ඡායාරූප කිහිපයක් ද සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.

වාහනේ හොයන එක පස්සට යන්නෙ මේක හොරකම් කරේ #ජනප්‍රිය නිවුන් නිළියන් නිසා ද
වාහනේ ගැන හරි විස්තරයක් දෙන කෙනෙක්ට 200,000/= ක් දෙනවා
මේ මගේ වාහනේ සහ ඒ වාහන හොරකම සම්බන්ධයෙන් කරපු පැමිනිල්ලෙ තොරතුරු.වාහනේ මගේ GF ( දැන් ex ) ගෙ ගෙදර නවත්තල ආවෙ 2022 ජූනි වල තෙල් බින්දුවක් වත් නැති කාලෙ.
කලින් පෝස්ට් එකේ ගොඩක් අය අහල තිබ්බ ඇයි වාහනේ එහෙම දාල ආවෙ කියලා.බ්ලැක් මාකට් එකෙ වත් තෙල් තිබ්බෙ නැති කාලෙ තමයි දාල ආවෙ.ඊට පස්සෙත් මම සැරින් සැරේ කතා කරකර වාහනේ ස්ටාට් එහෙම කරන්න කියල උපදෙස් දිදී තිබ්බෙ ඒ නිළියො දෙන්නගෙ අම්මට
වාහනේ නවත්තල ඇවිල්ලා සතියක් දෙකක් යද්දි එෆෙයාර් එකේ ප්‍රශ්න ඇති උනා,දෙන්නට මාව බෙදාගන්න බැරුව ප්‍රශ්න ඇති උනා වගේ රඟපෑවා.මුලදි මම හිතුවෙත් ඇත්ත කියලා.පස්සෙ තමයි තේරුනේ මේ වංචනික ක්‍රියාදාමයේ කොටසක් කියලා
පස්සෙ මාව බ්ලොක්ම කරල තිබ්බා එක එක හේතු කියලා.පස්සෙ මාත් අදාල අයගෙ අම්මට කතා කර කර වාහනේට අව්ව වැටෙනවද,ස්ටාට් කරාද වගේ ඒවා අහ අහ හිටියා.එකපාරටම මෙයාලා එක එක තැන් වලට කතා කරල වාහනේ වටිනාකම් ගැන අහන ඒව මට ආරංචි උනාම මම දැනගත්තා බබා හම්බෙන්න යන්නෙ කියලා
ඒක හිතන්න එච්චර අමාරු උනේ නෑ ඒපැත්තෙ එයාල ගැන ආරංචි උන දේවල් එක්ක.මම එහෙම්ම මිනුවන්ගොඩ පොලිසියේ එන්ට්‍රි එකක් දැම්මා එවෙලෙ ගිහින් වාහනේ අරගෙන එන්න.එතකොට හිටපු ක්‍රයිම් OIC කිව්වා එහ්ම ගේන්න බෑ කියලා.
මම තනියම යන එක තව ප්‍රශ්න දාගන්න වෙන වැඩක් හින්දා නීති උපදෙස් විදියටම වැඩ කරා.ඒ අනුව තමයි CID එකේ එන්ට්‍රි එක දාන්නෙ.මේ පහල අමුනල තියෙන්නෙ කොළඹ CID එකෙන් ගම්පහ බ්‍රාන්ච් එකට යවපු ලෙටර් එක
ඕකෙ දිනේ බලන්න 2022 අගෝස්තු ඕක යන්නෙ.මුන් ඊට පස්සෙ මාස ගනන් ඇද්දා.CCTV පවා අරගෙන නෑ දන්න විදියට.මම දන්න විඩියට,කෝල් රෙකෝඩ්ස්,ඇසින් දුටු සාක්ශි,දුරකතන දත්ත මේ හැමදේම දීල තියෙද්දිත් කෙලින්ම මුන්ට ඇද්දා
එකක් උන්ගෙ ගම සහ උන්ගෙ පරම්පරාවලම බලු වැඩ වලට සපෝට් කරන නිසා පොලිසියත් පුළුවන් තරම් යට ගැහුවා.කීප වතාවක්ම ගෙනල්ල පැය ගනං කට උත්තර ගත්තා,කට උත්තර වැරැද්දුවා
පස්සෙ ඊට හරියටම අවුරුද්දකට පස්සෙ ඔය කියන පාර්ශවයෙන් මම සල්ලි ගත්ත කියල මට විරුද්ධව බොරු නඩු දාලා කම්පියුටර් එකෙ ටයිප් කරපු කොල කෑල්ලකට අත් අඩංගුවට ගත්තා.ඒමදිවට ඒකට ලොකු මාද්‍ය ප්‍රචාරයක් දීලා මාව විනාසම කරන්න හැදුවා.අන්තිමට මිනිස්සු මගේ ඇත්ත කතාව අහන්නෙ නැති තැනට මේ කතාව ගෙනාවා.
ඒක මේ වෙද්දි ගරු අධිකරනයේ විභාග වෙනගමන් තියෙන්නේ.
දැන් මේ වෙද්දි CID එකේ යොමු කරපු පැමිනිල්ලට අමතරව මේ පැමිනිල්ල මානව හිමිකම් පැමිනිල්ලක්,පොලිස් කමිශන් එකට වාර්තා කිරීමක් සහ ගරු අධිකරනයට කරුනු ඉදිරිපත් කරල අවශ්‍ය තොරතුරු ලබාගෙන තියෙන්නෙ නඩුවක් විදියට ඉස්සරහට ගෙනියන්න හැමදේම කරගෙන යන ගමන් තියෙන්නෙ.
මේ වෙනකොටත් හරිම අප්‍රසන්න විදියට විමර්ශන කටයුතු සිද්ද වෙමින් පවතිනවා.
උදාහරනයක් කියන්නම් – කාගෙන් හරි මේ සම්බන්ධව සාක්ශි ගන්න ඕන නම් ඌ කෝල් ආන්සර් කරන්නෙ නැති එක පවා මට කිය කිය මේක පස්සට ගහනවා.ඇත්තටම දැන් තිත්ත වෙලා තියෙන්නෙ මේ වැඩේ.ඒත් මම මම වෙනුවෙන් ෆයිට් කරනවා
කලින් පෝස්ට් එකෙන් ගොඩ අය කතා කලා වගේම ගොඩක් සාක්ශි ටිකක් එකතූ උනා.ඒ හැමෝටම එයාලගෙ පෞද්ගලිකත්වය ආරක්ශා කරනවා කියන පොරොන්දුව මම දුන්නා.තාම පොලිසියට වත් මම දුන්නෙ නෑ ඒමිනිස්සුන්ගෙ විස්තර
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද මේ දුක වගේ නිසා සාක්ශි කරුවො ගැන අනිත් පාර්ශවයට කිව්වොත් ඒක ප්‍රශ්නයක්
ඔයාලට මුදල් දෙන්නම් වාහනේ තියන තැනක් හරියටම කිව්වොත්
පුළුවන් නම් 2022 ජූනි වල ඉඳන් CCTV රෙකෝඩ්ස් මේ පහලින් කියන ඒරියාස් වල තාම තියනවනම්,රිකවරි කරල ගන්න පුළුවන් නම් මට කියන්න.මම පුළුවන් විදියට සල්ලි දෙන්නම් වාහනේ ඒවගෙ රෙකෝඩ් වෙලා තිබ්බොත්
( හයිවේ එන්ට්‍රන්ස් එකෙන් ජා ඇල පැත්ත්ට යන රූට් එක,මිනුවන්ගොඩ කටුනායක රූට් එක,පත්තඬුවන kingstar swiming school එක ගාව ඉඳන් ඔය ඕනි පැත්තකට යන පාරවල් වල )
කවුරුහරි ගෙවල් වලට පැනල CCTV ඩිලීට් කරන්න හරි තර්ජනය කරන්න හැදුවොත් ඒකත් මට විස්තර එවන්න පොලිසියේ එන්ට්‍රි එකක් දාන්න
පුළුවන් තරමක් මේක ශෙයාර් කරල දෙන්න.කවුරුහරිම දකී මේ වෙනුවෙන් ඉක්මන් ඇක්ශන් එකක් ගන්න වෙන පුළුවන් වෙන විදියේ !!!
පසුව ලියමි – ඔය අදාල පාර්ශවයට මේක යනව කියල මම දන්නවා.මට අවශ්‍ය නෑ අවුරුදු ගනං හිරේ දාල පලිගන්න.තාම පරක්කු නෑ සුහදව කතා කරලා වාහනය භාර දෙන්න කැමතී නම් මම කැමතී ඒ සම්බන්ධව සලකලා බලන්න.මොකද ඔය කියන් නිවුන් ගෑනු ලමයි ජීවිතේ පටං ගත්ත විතරයි.දැනුම තියන මනුස්සයෙක් එයාලට කියල දෙන්න මේ ප්‍රශ්නෙ බරපතලකම සහ මේකෙන් එයාලට වෙන හානිය
එයාලට ඒක අවුලක් නැත්නම් මටත් අවුල නෑ !!!
මට විස්තර එවන්න – 0762500005
වාහනේ අංකය – wp CAB – 9238 හොන්ඩා වෙසල්

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Entertainment

චෝදනා මැද නිහඬව සිටි දිල්හානි, ප්‍රියංකර ගැන කියමින් ඡායාරූපයක් පළකරයි

ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අතිශය සංවේදී ඡායාරූපයක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණා ඔබට අමතක නැතුවැති.

මෙම ඡායාරූපයත් සමඟ ඔහු ගැන බොහෝ ‘කටකතන්දර’ ද සමාජ මාධ්‍ය ඔස්සෙ පැතිර යන්නට වුණා.

ඔහුගේ බිරිඳ වන ‘දිල්හානි ඒකනායක’ පමණක් නොව ඔහුගේ පුතණුවන් හා ලේලියත් ඔහුව නොසළකා හැර ඇති බවට ද ඇතැම් වෙබ් අඩවි සහ යූටියුබ් නාලිකා සාවද්‍ය තොරතුරු වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත්, ඒ සියල්ල අසත්‍ය තොරතුරු පමණක් බවත්, තමන් සිය පවුලේ සමීපතමයින් හා සුවෙන් සිටිනා බවත් ප්‍රියංකර සඳහන් කර සිටියා.

මේ අතර, පසුගිය දිනෙක යෙදී තිබුණු ප්‍රියංකරගේ උපන්දිනය වෙනුවෙන් දිල්හානි ඒකනායක සිය ඉන්ස්ටග්රෑම් ගිණුමට සටහනක් හා සේයාරුවක් එක් කර ඇති අයුරු ද අපට නිරීක්ෂණය වුණා.

Manny happy returns of the day and may god bless you priyankara perera (papa)

Continue Reading

Entertainment

ගාලු කොටුවේ සංගීත සංදර්ශන නවත්වන පෙරේතයෝ එළවන්න, ඉරාජ්ගෙන් දහඅට සන්නියක්

‘අහංකාර නගරේ’ නමින් පසුගිය දිනෙක ගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින්, ගාලු කොටුවේ පවත්වන්නට යෙදුණු ‘ප්‍රසංගයක්’ අවලංගු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ‘ඉරාජ්’ සිය ෆේස්බුක් ගිණුමේ ද සටහනක් තබා ඇති අයුරු අපට නිරීක්ෂණය වුණා. එසේම ‘ලයිව් වීඩියෝවක්’ මුදා හරිමින් ඔහු සඳහන් කර ඇත්තෙ, ගාලු කොටුවේ ‘බහිරවයින්’ එළවා දමනු පිණිස ‘දහඅට සන්නිය’ නමින් වෙනස් ම ආකාරයේ කටයුත්තක් සුදානම් කර ඇති බවයි.

ඉරාජ්ගේ ෆේස්බුක් සටහන පහතින් බලන්න.

‘අද හවස ගාල්ලේ කොටුවේ අපි ලස්සන Concert එකක් කරන්න ගියේ එහේ කොල්ලෝ කෙල්ලන්ට Concert එකේ ටිකට් ටිකත් ඔක්කෝම Sold out වුනා. හැබැයි කොටුවේ ඇතුලේ ඉන්න මාෆියා බිස්නස් කාරයෝ ටික අපිට පමනක් නොවෙයි කිසිම කෙනෙක්ට එතන Concert කරන්න ඉඩ දෙන්නේ නෑ ලගකදී ඉදලා බකට් එක අදිනවා. හේතුව සද්දේ වැඩීලු සහ ගාල්ලෙන් පිට අයට වැඩ කරන්න බෑලු එයාලගේ බිස්නස් කැඩෙනවාලු. එම නිසා එතන ඉන්න පෙරේත යක්ෂ බහිරවයෝ ටික එලවන්න ලංකාවේ Entertainment industry එක වෙනුවෙන් අපි සති පතා සද්දෙට ලස්සන පිරිතක් සහ යක්කු ටික එලවන්න ලස්සන වැඩක් නොමිලේ කරනවා අද එතනට ඇවිල්ලා බලන්න!’

Continue Reading

Entertainment

‘අමරිකාවේ ඉඳන් ආපු යාලුවෙක් ඒ ෆොටෝ එක ගත්තේ. මට කිසි කෙනෙක්ගේ ආධාර අවශ්‍ය නැහැ!!’ සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූපය ගැන, ප්‍රියංකර පෙරේරා කිව්ව සැර කතාව

පසුගිය දින කිහිපයේ ගායන ශිල්පි ප්‍රියංකර පෙරේරාගේ සේයාරුවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා ඔබත් දකින්න ඇති.

මේ අතිශය සංවේදී ඡායාරූපය ගැන බොහෝ පාර්ශව විවිධ අදහස් පළකර ඇති අයුරුත් අපට නිරීක්ෂණය වුණා.

ඒ හා සමඟ ප්‍රියංකර, හුදකලාව කාලය ගත කරන බවත්, බිරිඳ සහ පුතණුවන් නොසළකා හැර ඇති බවත් ඇතැම් වෙබ් පිටු සහ යූටියුබ් නාලිකා ඔස්සේ කරුණු කියා තිබුණා.

මේ සියලු ‘කටකතා’ ප්‍රතික්ෂේප කරන ප්‍රියංකර පෙරේරා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා තිබුණේ තමන්ට කිසිවෙකුගේ ආධාර උපකාර අවශ්‍ය නොවන බවයි.

‘කවුරු හරි ඒ ඡායාරූපය ශෙයා කරලා තිබුණා. අමරිකාවේ ඉඳන් ආපු මගේ යාලුවෙක් තමයි ඔික ගත්තෙ. ඉතින් පස්සෙ ඒක ශෙයා වෙලා තිබුණා. මට නම් ඒක ගාණක් නෑ ඉතින්.. පුතයි නෝනයි දෙන්නම මගේ ළඟ ඉන්නෙ. මිනිස්සුන්ට ඉතින් මොනාද කියන්න බැරි. මට කිසි අවශ්‍යතාවයක් නෑ…’

‘මිනිස්සු හිතයි මම මේ ආධාර උපකාර බලාපොරොත්තුවෙන් මේ දේ කරලා කියලා. මම කිසි දෙයක් කාගෙන්වත් ඉල්ලන් නෑ. මම කලිනුත් අසනීප වුණු. වකුගඩු බයිපාස් එකක් කළා. ඒ වෙලාවෙත් මම ආධාර ඉල්ලුවේ නෑනේ ඉතින්… මට මගේ නෝනා (දිල්හානි) ඉන්නවා. හොඳ පවුලක් ඉන්නවා. මට පුළුවන් මගේ වැඩ කරගන්න..’

Continue Reading
Advertisement
Hot News18 seconds ago

පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දුන් පුද්ගලයින් දෙදෙනෙකු මත්කුඩු සමඟ පොලිස් දැලේ

Hot News11 mins ago

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

Hot News20 mins ago

ඊශ්‍රායලයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්

Hot News25 mins ago

බයියන්ගේ ලෝකානුකම්පාව

Hot News30 mins ago

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු අද

Hot News12 hours ago

යුක්තිය මෙහෙයුමට ජපානයෙන් පැසසුම්

Hot News13 hours ago

තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා – ජනපති

Hot News13 hours ago

සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

Hot News14 hours ago

මෙරට කම්මැලියන්ගේ වැඩිවීමක්

Hot News15 hours ago

අවුරුදු ගීතය විකෘති කළ සුරාබදු නිලධාරියාගේ වැඩ තහනම්

Hot News15 hours ago

ජාතික ජන බලවේගයේ පිරිසක් කාදිනල් හිමි හමුවෙයි

Hot News15 hours ago

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක් ?

Hot News17 hours ago

ජනපති රනිල් චමරිට සුබ පැතුම් එක් කරයි

Hot News17 hours ago

“වසත් සිරිය 2024” අවුරුදු කුමරා / කුමරිය අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

Hot News17 hours ago

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

Hot News19 hours ago

අඟහරු ගවේෂණ මෙහෙයුමට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් තෝරා ගනියි

Hot News19 hours ago

හිරුණිකාට අභියාචනාධිකරණයෙන් නොතීසි

Hot News19 hours ago

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Hot News20 hours ago

චමරිට 200 ගහන්න ඉඩ ලැබුණේ නැද්ද?

Hot News20 hours ago

සජබ ලොකු අත්තක් එජාපයට

Hot News20 hours ago

පරිසරය විනාශ කරනවා දැක්කොත් ඉක්මනින්ම දැනුම් දෙන්න

Hot News21 hours ago

ගිලෙමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙක් බේරා ගැනේ

Hot News22 hours ago

ජපානයට ප්‍රබල භූ කම්පනයක්

Hot News22 hours ago

මෛත්‍රීට එරෙහිව පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

Hot News23 hours ago

පාර්ලිමේන්තු පිවිසුමේ සිවිලිමේ කොටසක් කඩා වැටෙයි

Hot News23 hours ago

මෑත කාලීන​ව සිදුවන මරණවලට ප්‍රධාන හේතුව හෘදයාබාධයන් – සෞඛ්‍ය අංශ

Hot News23 hours ago

ශ්‍රී ලංකා තැපෑල SMS එවන්නේ නෑ – තැපැල්පතිගෙන් විශේෂ දැනුම්දීමක්

Hot News23 hours ago

Watch : පියුමි හංසමාලිගේ වත්කම් සොයන්නැයි පැමිණිල්ලක්

Hot News24 hours ago

නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල තීන්දුව ගැන සලකා බැලීම අද

Hot News1 day ago

අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ නැකත අද

Hot News1 month ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News4 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News1 month ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News2 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports6 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News5 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports5 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News4 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News3 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local6 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local6 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News4 weeks ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News3 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News4 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

World3 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

Hot News5 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News4 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Hot News2 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Sports6 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World6 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News3 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World5 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News1 month ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News4 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News4 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News4 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News4 months ago

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

Hot News4 weeks ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News23 hours ago

Watch : පියුමි හංසමාලිගේ වත්කම් සොයන්නැයි පැමිණිල්ලක්

Hot News2 days ago

Watch : ගෝඨාභයගේ පොරොන්දුවලට මම රැවටුණා

Hot News2 days ago

Watch : රටටම ලැජ්ජා කළ අලුත්කඩේ කොත්තු මුදලාලිට ඇප

Hot News2 days ago

Watch : පාලිතගේ දේහය එළියට ගත්ත විතරයි කළුතර රෝහලම දෙවනත් වෙයි

Hot News3 days ago

දුම්රිය වේදිකාවේ හැප්පූ රියදුරුට වැඩ වරදී

Hot News3 days ago

Watch : ඇමති චාමර ගමන් කළ වාහනය ගිනිගනී

Hot News4 days ago

Watch : 17 හැවිරිදි තරුණියට වෙඩිතබා 40 හැවිරිදි පෙම්වතා පළා යයි

Hot News5 days ago

Watch : වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලී දරුණු අනතුරක්

Hot News6 days ago

Watch : අයියාගේ අතින් පරණ අවුරුද්දේ මල්ලි අවසන් ගමන් යයි

Hot News7 days ago

Watch : ඩලස් අලහප්පෙරුම NPP එකට යන්නද ලෑස්ති වෙන්නේ

Hot News1 week ago

Watch : මම නම් වඩාත්ම කැමති බැසිල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙනවාට

Hot News1 week ago

Watch: සමගිය ඇතුලේ දැන් සමගියක් නැහැ – නාලක ගොඩහේවලා ඇවිත් සමගිය කෑවා

Hot News1 week ago

Watch : නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගිනිඅවි 7ක් සහ ගංජා ඉස්සූ උසාවි සේවකයන් දෙදෙනා මාට්ටු

Hot News2 weeks ago

Watch : එපා කියද්දී අල්ලපු ගෙදර මිනිස්සු හදපු අඩි 16ක තාප්පය නිවසක් මතට කඩා වැටෙයි

Hot News2 weeks ago

Watch : දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවන් ගණනාවකදීම විජයදාස රට වෙනුවෙන් මා සමඟ එක් වුණා

Hot News2 weeks ago

Watch : ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සෙලවෙයි

Hot News2 weeks ago

Watch : ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තහනම්

Hot News2 weeks ago

දමිතා සහ සැමියා CID අත්අඩංගුවට

Hot News2 weeks ago

Watch : හැංගිමුත්තන් සෙල්ලම් කරමින් සිටි දමිතා එකපාර උසාවියට එයි

Hot News3 weeks ago

Watch : නාමල් මේ රටේ නායකයා කරන එක කරනවාමයි

Hot News3 weeks ago

Watch : කථිකාචාර්ය රංජිත් බණ්ඩාරගෙන් කාන්තාවකට තර්ජන

Hot News3 weeks ago

Watch : කෙහෙළිය ඇතුළු පිරිස යළිත් අප්‍රේල් 8 දක්වා රිමාන්ඩ්

Politics4 weeks ago

Watch : හොඳම දේ තමයි බැසිල් යෝජනා කරන්නේ

Hot News4 weeks ago

Watch : හැමෝම පුදුම කරමින් බන්ධනාගාරයේ සිටි කෙහෙළියත් කතානායක වෙනුවෙන් ඡන්දය දෙන්න එයි

Hot News4 weeks ago

Watch : ජන අරගලයට විරෝධතා පා ගමනට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස්

Hot News1 month ago

Watch : රේගුව අකුරට වැඩ – බහාලුම් 4000ක් වරායේ ගොඩගැසෙයි

Hot News1 month ago

Watch : බැතිමතුන් රැගත් බසයක් ලිස්සා ගෙන ගොස් ගසක ගැටෙයි, එක් පුද්ගලයෙක් මියයයි 37ක් රෝහලට

Politics1 month ago

Watch : ලෙනින් කිව්වා වගේ මේ ගෙවෙන්නේ සියවස් ගණනක් වෙනුවෙන් වැඩ කෙරෙන දශකයක්

Hot News1 month ago

Watch : මිරිස්ස බීච් ඉඩම් ආරවුල දුරදිග යයි – ව්‍යාපාරික තාත්තයි පුතයි තවත් ව්‍යාපාරිකයෙකු අවසන් ගමන් යවයි

Sports1 month ago

Watch : 2026 විස්සයි විස්ස ලෝක කුසලානයට ශ්‍රී ලංකාව ඍජුවම සුදුසුකම් ලබයි

Advertisement

Categories

Trending