උතුරු ඉන්දියාවේ උත්තරාඛාන්ඩ් ප්‍රාන්තයේ උමගක් කඩා වැටීමෙන් සේවකයින් 40 දෙනෙක් පමණ ඒ තුළ සිරවී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
සේවකයින් සමග සම්බන්ධතාව ගොඩනගා ගැනීමට සහන සේවකයින් සමත්ව ඇති බවත් මේ වනවිට ඔවුන්ව බේරාගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව සඳහන්.