Connect with us

Entertainment

‘උඹලත් එකයි, දේශපාලඥයොත් එකයි!’ ප්‍රසංගයකට ලක්ෂ 2ක් ඉල්ලූ, ජනප්‍රිය ‘ස්ටාර් තරුව’ට විරාජ් පෙරේරා සැරටම අමතයි

අනුරාධපුර ප්‍රසංගයක් සඳහා මෙරට ජනප්‍රිය රියැලටි තරුවක් ‘ලක්ෂ 2ක’ මුදලක් අය කරන බැව් කියමින් පසුගිය සමයේ සමාජ මාධ්‍ය තුළ ‘කතාබහක්’ ඇති වුණා ඔබට අමතක නැතුව ඇති.

ඉන් අනතුරුව එම ‘රියැලටි තරුව’ට බොහෝ පාර්ශව වෙතින් ‘විවේචන’ එල්ල වන්නට වූ අතර, ක්ෂේත්‍රයේ පිරිස් පවා ඇගේ ‘ගණන වැඩිවීම’ ගැන විමතිය පළ කොට තිබුණා.

තවත් පිරිසක් ඇගේ ‘තරු ගුණය’ ගැන වරුණා කියමින් ඇගේ ‘ගුණ වරුණා’ සිදු කර ඇති අයුරු ද අපට නිරීක්ෂණය වුණා.

මේ අතර, ජනප්‍රිය ගායන ශිල්පී ‘විරාජ් පෙරේරා’ (මාගේ දෑසින්, ඔයාට මාව එපානම් වැනි ගීතවල හඬ හිමිකරු) මේ සම්බන්ධයෙන් පළ කිරීමක් කර තිබුණා. එය පහතින් බලන්න…..

‘ලක්ෂ ගණනක් අය කරන අලුත් සහ පරන ගායක ගායිකාවන්ට උපහාරයක්ම වෙවා…media වලින් කියන්නේ අපේ රසිකයන්ට පණ වගේ ආදරෙයිලු! මං දැන් අවුරුදු 14ක් තිස්සේ සංගීත ක්ෂේත්‍රයේ සංගීත අධ්‍යක්ෂකවරයෙක් ලෙසටත් පදරචකයෙක් ඒ වාගේම ගායන ශිල්පියෙක් ලෙසටත් කටයුතු කරනව …මං නිර්මානය කරපු ගීත වගේම ගායනා කරන ඉතාමත් ප්‍රසිද්ධ ගීත 40ක් 50ක් මටම තියෙනව..ඒක ඔයාලත් දන්නව..’

‘මටත් පුලුවන් මට දැනට තියෙන ගීත වල වටිනාකමත් එක්ක ලක්ෂ 3කට 4කට ප්‍රසංග බාරගන්න…ඒත් මං කවදාවත් එහෙම කලේ නැහැ…මං කිසිම දවසක ප්‍රසංග වල ගීත ගායනා කරල සල්ලි ගනන්කරන්නෙත් නෑ…මං ගීත ගයන්නෙ ඔයාලගෙ සතුට වෙනුවෙන්….ගොඩක් අය මට කියනව විරාජ් ඔයා දැන් ලක්ෂ 2ක්වත් අවම ගන්න ඕන කෙනෙක් කියල…එක අතකින් බලද්දි ඒක ඇත්ත..අලුතින් ආපු ලමයි වගේ පරන අයත් ගෝඩක් දැන් ලොකු මුදල් ඉල්ලනව sing කරන්න…ඒ අස්සෙ මම ඇයි මෙච්චර ගීත තියාගෙන අඩු මුදලකට ගීත ගායනා කරන්නේ ඒකට හේතුව තමයි පුතේ සල්ලි පෙරේතකමින් music කලෝත් ආත්මය තුල වැඩිපුර ආසාව ඇතිවෙන්නේ මුදලු වලට…වැඩිපුර පෙරේතකම ඇතිවෙන්නේත් මුදල් වලට..සමහර විට ඒ පෙරේතකම නිසාම ලබන ආත්මයේ සල්ලි හිගාකන මනුස්සයෙක් වෙලා ඉපදෙන්න බැරි නැහැ…පරිස්සමෙන් ලබන ආත්මයෙත් ගායන ශිල්පියෙක් ම වෙන්න මං උත්සහ කරනව මුදල් පෙරේතකම පැත්තකට දාලා….මුදල් වලට නෙමේ අපේ සිංදු වලට ආදරේ කරන මිනිස්සුන්ට ආදරේ කරන්න මුලින්ම…junior artist ලට වගේම senior,ලොකු මුදලු මිනිස්සුන්ගෙන් ඉල්ලන ලොකු ලයින් අල්ලන artist ලට මේ කියන්නේ…’

‘උඹලත් එකයි මට දේෂපාලක්ඥයෝත් එකයි…පන දෙන්න media වල කථාව නම්…මගේ රසිකයොන්ට මං ආදරෙයි ලු…ආදරෙයිනම් පලයවු දුප්පත් මිනිස්සුන්ට දරන්න පුලුවන් මුදලකට…සක්කිලි වගේ උන්ගෙ දුප්පත් කමටම කෙලවන්න හදන්නෙ නැතුව දේශපාලක්ඥයෝ වගේ… ඒ වගේ ලොකු ලයින් අල්ලන උන්ව ගෙන්නනවටත් උබලට හොදම වැඩේ… අඩුමතරමේ හරියට සමහර එවුන්ට සංදු කියන්නත් බැහැ… එහෙම එවුන්ටත් ලක්ෂ ගනන් ගෙවල ප්‍රසංග වලට ගෙන්නන තරම් මොලයක් නැහැ කියන්නෙ ඉතිං කථා කරලත් වැඩක් නැහැ මං ඕව ගැන… තේරුම් ගනිල්ලා ලොකු මුදල් ඉල්ලන එකෙක්වත් උබලට ආදරේ නැහැ සල්ලි වලටයි ආදරේ!!’

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Entertainment

‘මම තමා ටුක් එකක් ඇතුළේ කරදරයක් වුණ නැගී එන නිළිය. මම මේක කියන්නේ පළමු වතාවට!’ කල්හාරි (ජානු) මුල ඉඳන් අගට එදා සිද්ධිය දිග හරී (වීඩියෝ)

ත්‍රී රෝද රථයක් තුළ අතවරයට ලක් වන්නට ගිය ‘නැඟී එන ජනප්‍රිය නිළියක්’ සම්බන්ධ පුවතක් ඒ සමයේ කතාබහට ලක්වුණා ඔබට අමතක නැතුව ඇති. (ඈ කවුද යන්න ගැනත් සමාජ මාධ්‍යයේ ලොකු කසුකුසුවක් ද පැවතුණා)

කෙසේ වෙතත්, එම සිදුවීමට සැබැවින් ම මුහුණ පෑවේ තමන් බැව් ‘ජානු’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණයේ යෙදෙන ‘කල්හාරි හපුතන්ත්‍රී’ සඳහන් කරනවා.

ඇය මේ වග සඳහන් කළේ ‘ලංකාදීප’ පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනු යි.

‘මම තමයි ත්‍රීවිල් එක ඇතුලේ Rape වෙන්න ගිය නැගී එන නිළිය…මම මේක කියන්නේ පලමු වතාවට.. කිසිම ප්‍රෝගෑම් එකකවත් මම මේ කතාව මීට කලින් කියලා නෑ. එදා ඉවෙන්ට් එකක් තිබුණා. ඒ වෙලාවේ හයියෙන් වහිනවා. හවස 6ට විතර ඇති.. පස්සෙ මම පීක්මී එකක් දැම්මා. කාර් තිබ්බේ නෑ, ඊටපස්සෙ ත්‍රීවිල් විතරයි තිබුණේ… මම ඉතින් ත්‍රීව්ල් එකක් දැම්මා. නැග්ගා කොහොම හරි ත්‍රීවිල් එකට… ත්‍රීවිල් එකත් කලුපාටයි. එහෙම ගියා….’

‘ත්‍රීවිල් එකට නැග්ග ගමන් ඒ මනුස්සයා ඇහුවා, ‘මේ ඔයාගේ ගෙදරද’ කියලා. මම ඇහුවා, ‘ඔව් ඇයි?’ කියලා. පස්සෙ එයා මුකුත් කිව්වේ නෑ. ටික දුරක් ගිහින් ඇහුවා, ‘වැස්සනේ අපි ටිකක් නතර කරන් ඉඳලා යමුද’ කියලා ඇහුවා. මම කිව්වා, ‘මට බෑ, මට පරක්කු වෙලා තියෙන්නෙ, ඉක්මණට එක්කන් යන්න’ කියලා. ‘මේ යන පාර ඔයා දන්නවද?’ ගගා අහන්න ගත්තා. එතකොට මට දැණුනා මූ අනම් මනං වලට එන්නෙ කියලා…’

‘මම පස්සෙ මගේ ලයිව් ලොකේෂන් එක ශෙයා කළා ජානු එකේ ප්‍රඩක්ෂන් මැනේජර්ටයි, හොඳම යාලුවටයි.. මම එයාලට මැසේජ් එකකුත් දැම්මා, ‘මේ මනුස්සයා එක එක ඒවා අහනවා, වැස්ස නිසා බහින්නත් බෑ, මට පරක්කුත් වෙලා තියෙන්නෙ. ඔයාලා ලයිව් ලොකේෂන් බලාගෙනම ඉන්න’ කියලා මං කිව්වා. ටික දුරක් ගිහින් ඇහුවා, ‘අපි නතර කරන් ඉමුද’ කියලා. මේ මනුස්සයා එකපාරම ඇතුල් පාරකට දාලා නතර කළා ටුක් කළා. දැන් මම වෙව්ලනවා. පස්සෙ මගේ යාලුවට කෝල් කළා. යාලුවා කිව්වා ‘ශේප් එකේ කවර් කරපු පැත්තක් අරින්න’ කියලා. අර මනුස්සයා කන්න වගේ මගේ දිහා බැලුවා. මම ඇහුවා ‘ඇයි නතර කළේ’ කියලා….’

‘මම පනිනවා කියලා හිතන් හිටියේ, එයා පිටිපස්සට ඇවිල්ලා මට කරදර කරන්න පටන් ගත්තා. එයා හෙන චූටි.. මම උස මහතයිනේ. මම දඟලලා එයාව තල්ලු කරලා ත්‍රීවිල් එකෙන් පැන්නා. ෆෝන් එක විතරයි ගත්තෙ, බෑග් එක හම්බුණේ නෑ තාම. ඒ මනුස්සයා අල්ලස් හා දූෂණ එකේ වැඩ කරන කෙනෙක්. අනික එයා ලෝයර් කෙනෙක්. එයා තමයි මට කරදර කරන්න හැදුවේ. තාම නඩු යනවා. එයා පොලිසියට කියනවලූ, මම සල්ලි නොදී පැන්නා කියලා. මෝඩ මනුස්සයෙක්. මොකද මම ඒකට පේමන්ට් කරලා තිබ්බෙත් කාඩ් එකෙන්… බෑග් එකේ ගෙදර ‘කී’ එකත් තිබ්බා. ඒ නිසා ම මම ගෙදරත් මාරු කළා…’

Continue Reading

Entertainment

සුන්දර නිළි දිල්හානි ඒකනායක හිස බූ ගායි? ප්‍රේක්ෂකයින් කම්පනයට පත් වූ මොහොත මෙන්න

රිදී තරයේ සුන්දර නිළි ‘දිල්හානි ඒකනායක’ කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු ‘චරිතයක්’ නොවෙයි.

එදා සිට අද දක්වා ‘ප්‍රේක්ෂක ආදරය’ අප්‍රමාණව විඳින ඈ, ජනප්‍රිය වාණිජ සිනමාවේ රැඟුම් පෑ අතිදක්ෂ රංගන ශිල්පිනියක් වූවා. මෑතක තිරගත වූ ඇය රංගනයෙන් දායක වූ ‘අපේ ප්‍රින්සිපල්’ චිත්‍රපටයත් මේ වනවිට බොහෝ දෙනාගේ කතාබහට ලක්වන ‘චිත්‍රපට කතාවක්’ බවට පත් වෙලා.

ඉන් එහා… මෑතක ‘ප්‍රියංකර පෙරේරා’ අසනීප තත්ත්වයත් සමඟ ඈ ගැන බොහෝ දේ කතා කරන්නට ‘ප්‍රේක්ෂකයින්’ පෙළඹුණා. (ඔවුන්ගේ සැක සංකා දුරු කරන්න ප්‍රියංකරගේ ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හරින්නත් ඇයට සිදුවුණා.)

දැන් නැවත වතාවක් ඈ ගැන සමාජ මාධ්‍යයේ කතාබහක් ඇතිවෙලා. ඒ අන් යමක් නිසා නොව ඈ ‘හිස බූ ගෑ’ ඡායාරූපයක් නිසයි.

යම් නිර්මාණ කටයුත්තක් වෙනුවෙන් ඈ ‘හිස බූ ගා’ ඇති අතර, බැලූ බැල්මට එය යම් ‘රූපලාවන්‍ය ශිල්පියෙකුගේ’ අතිදක්ෂ නිමැවුමක් කිව හැකියි.

Continue Reading

Entertainment

‘ටොයිලට් ඇතුළෙන් කොල්ලො කෙල්ලො එළියට එනවා, ගණිකා වෘත්තියේ යෙදුණු කෙනෙකුත් හිටියා’ ජීනා ආන්ටිගේ ඉවසීමේ සීමාව පනී, අරගලය ඇතුළේ රහස් එළියට දමයි

අරගලය සම්බන්ධයෙන් ‘සැමරුමක’ට එක්වූ පිරිස් අතර පැමිණි සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය ‘ජිනා ආන්ටි’ට ඊයේ දිනයේ අරගලකරුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවුණා.

ඇයට ඔවුන් චෝදනා කරමින් කියා සිටියේ, ‘ඉරාජ් වීරරත්න’ සමඟ සම්මුඛ සාකච්ඡා සිදු කළ ‘ජිනා ආන්ටි’ අරගලය පාවා දුන් බවයි.

එම පිරිසගේ ‘විරෝධය’ මධ්‍යයේ ‘ජිනා ආන්ටි’ එම ස්ථානයෙන් පිටත්ව යන අතර, මෙම අවස්ථාවේ වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍යයේ සැරිසරන්නට වුණා.

මේ අතර, ‘ජීනා ආන්ටි’ නැවත වතාවක් ‘ඉරාජ් වීරරත්න’ සමඟ සම්මුඛ වෙමින් මෙම සිදුවීම ගැන අදහස් පළ කර තිබුණා.

‘අරගලය සමරනවා කියලා මාව එක්කන් ගියා ශානක බණ්ඩාර. අම්මටහුඩු අරකි මාව දැක්කා විතරයි රෙද්දත් උස්සන්, ‘මම ඉන් නෑ ජින් ඉන්නව නම්’ කියලා. කැත විදිහට කතා කළේ. තව පිම්පියෙකුත් හිටියා එතැන. ඌත් කැමරා එක අරන් පස්සෙන් ආවා. මම ශුද්ධ සිංහලෙන්ම කියලා ආවේ..’

‘ඔතන මට කෑගහපු ගෑනි සිගරට් හිටන් බිව්වා අරගලය අස්සෙ. පිරිමින්ගේ කරේ යන එකියක්. ඒකි ගැන මාළිගාවත්තේ පොලිසිය දන්නවා ඒකි ගැන. මම මේ පාවා දෙන්නෙ, මට කියපු දේවල් නිසායි. ඔිකි ගණිකා වෘත්තියේ යෙදුණා. මම වගකීමෙන් කියන්නෙ. පොලිසියෙන් සැරයක් ඒකිගේ මූණටම කිව්වා…’

‘ජීනා ආන්ටි’ අරගලය තුළ වූ තවත් බොහෝ දේ මෙසේ හෙළි කළා.

‘ඔිකූන් නටපු නැටලි මමනේ දන්නෙ. අරගලේ දාලා තිබ්බනේ ගැට්ට උඩ ටොයිලට් එක…. ඔය ටොයිලට් වල ඇතුළේ ඉඳන් ආවේ කොල්ලොයි කෙල්ලොයිනේ. එකට ආවේ…. පොඩි ටොයිලට් ඇතුළේ උන් සේරම කරනවා. කුපාඩින්ට පොඩි ඉඩකුත් ඇතිනේ. සෝශල් මීඩියා කට්ටිය නම් ටෙන්ට් වලට යන්නෙ. කොටින්ම පොලිසිය මට කිව්වා, ජීනා ආන්ටි මාර සෙල්ලම්නේ මේවායේ වෙන්නෙ, කියලා. ඔය කවුරුත් මාත් එක්ක නම් හැප්පෙන්න එපා. ඔය ගෑනූ ආසයි ප්‍රසිද්ධ වෙන්න. මම අරගලයට ගියේ රට ජාතිය වෙනුවෙන්….’

‘මගේ නම මම කැත කරගෙන නෑ, මම දැකපු දේවල් බොහෝයි අරගලය ඇතුළේ…ඔය කුඩාරම් ඇතුළේ වෙන්න තියෙන සෑම දෙයක් ම වුණා. මට හොඳ ෆෝන් එකක් අරන් දුන්නා කෙනෙක්. ඔය අරගලේ උන් තමයි ඒක ඉස්සුවේ. ඊට පස්සෙ මගේ අතේ තිබ්බ හොඳ වටිනා ඔරලෝසුවක් හොරකම් කළා. ඒත් මම කිව්වේ නෑ. පොලිසියට විතරක් කිව්වා. හොරකම් එකක් දෙකක් නෙවෙයි.. ගොඩක් වුණා…’

මෑකත කතාබහට ලක්වුණු ‘දමිතා අබේරත්න’ සම්බන්ධ සිදුවීම ගැන ද ‘ජීනා ආන්ටි’ අදහස් දක්වා තිබුණා.

‘දමිතා තමයි සජබෙ ඡන්ද කඩන මැෂිම. දමිතාට සජිත් තමා සුඛෝපබෝගී දේවල් ගෙනත් දෙන්නෙ. ඒවා එව්වේ එයා තමා. හැබැයි අපි ලෙඩ වුණාම එනවද සජිත් බලන්න? අන්න එහෙම දේවල් තමා සජිත් මට කළේ..’

Continue Reading
Advertisement
Sports8 mins ago

කොල්කටා පන්දු යවන්නන් හමුවේ සන්රයිසස් පිතිකරුවන් අසරණ වෙයි

Politics42 mins ago

Watch : “සටන අරඹමු රජරටින්” ලොකු සෙනඟක් එක්ක පොහොට්ටුව තලාවෙන් වැඩ අල්ලයි

Politics1 hour ago

ගුරුවරු සටන් පාඨ කියමින් මහ පාරේ කෑ ගසනවානම් සිසුන් ඔබව පිළිගන්නේ නැහැ – ජනපති

Politics1 hour ago

ශ්‍රී ලංකාවේ ලොකුම සහ ශක්තිමත්ම සන්ධානය අපි හදනවා – අමරවීර

Hot News1 hour ago

නුවරඑලියේ 330 දෙනෙක් විජයදාසගෙන් සාම විනිසුරු පත්විම් ලබා ගනී

Hot News2 hours ago

28 වෙනිදා කඩුගන්නාවෙන් නුවර පාර වසා දමයි

Politics3 hours ago

සමාජ මාධ්‍යයේ බොරු මඩ ප්‍රචාර කරනවා වෙනුවට මාත් එක්ක ජනතාවට සේවය කරන්න එන්න – සජිත්

Hot News3 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මියයයි

Hot News3 hours ago

වව්නියාව විශ්වවිද්‍යාලයට නව වෛද්‍ය පීඨයක්

Hot News3 hours ago

ප්‍රවීණ සංගීතඥ ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Hot News4 hours ago

සැකකරුගේ පා පහරින් කොස්තාපල් රෝහලේ

Hot News4 hours ago

රට ගොඩ නැඟීමට නම් පැරැණි ආර්ථික ගමන මෙන්ම දේශපාලන ගමන ද වෙනස් විය යුතුයි – ජනපති

Hot News4 hours ago

රාජසිංහ රජු පූජාකල පස්ලෝහමය බුද්ධ ප්‍රතිමාව එක්කෝටි විසි ලක්ෂයකට විදේශිකයකුට විකුණන්න ගිය යකැදුරා මාට්ටු

Hot News6 hours ago

මංගල උත්සවයක ගුටි කෙළියක් – තිදෙනකු රෝහලේ

Hot News6 hours ago

යාපනය දිස්ත්‍රික්කය සඳහා නව ගුරු පත්වීම් 375ක්

Politics6 hours ago

ජනපති විග්නේෂ්වරන්ගේ සුව දුක් විමසයි

Hot News6 hours ago

කොළඹ මාර්ග කිහිපයක් අදත් වැසෙයි

World10 hours ago

දිල්ලියේ ළමා රෝහලක ගින්නක් – බිළිඳුන් 6 දෙනෙකු ජීවිතක්ෂයට

Hot News10 hours ago

ඇල්ල – වැල්ලවාය නායයෑම පරීක්ෂාවට විශේෂ කණ්ඩායමක්

Hot News10 hours ago

කොළඹ තියෙන ගස් ගැන නවතම පරීක්ෂණ වාර්තාවකින් හෙළි වූ දේ මෙන්න

Hot News11 hours ago

Watch : වන්දනාකරුවන් රැගත් වෑන් රථයක් ගසක ගැටී දරුණු අනතුරක්

Hot News11 hours ago

Watch : තල්මසුන්ගේ වමනය හෙවත් අම්බරු කිලෝ 30ක් සමඟ පුද්ගලයෙක් අල්ලයි

Hot News11 hours ago

2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳ‌වීම හෙට සිට

Politics12 hours ago

වඩාත් ප්‍රායෝගික දේශපාලනයක් පොහොට්ටුව සතු වීම ගැන මම ආඩම්බර වෙනවා – නාමල්

Hot News12 hours ago

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Hot News12 hours ago

රේගුවේ රැකියා දෙන බව පවසා මුදල් ගැනීමේ ජාවාරමක්

Sports12 hours ago

IPL ශූරයින් කවුද ? ලොව ජනප්‍රියම ක්‍රීඩා සැණකෙළියේ අවසන් තරගය අද

Hot News12 hours ago

ඉන්දියාවේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ගින්නක් – කුඩා ළමුන් 12ක් ඇතුළු 27ක් ජීවිතක්ෂයට

Weather13 hours ago

වැස්ස වැඩිවෙයි – සුළං සැරවෙයි

Article23 hours ago

ලාල් කාන්ත කීවේ ඇත්තකි !

Hot News2 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News5 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News3 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News3 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports7 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News6 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports7 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News5 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News5 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local7 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local7 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News1 month ago

කිරිපිටි මිල පහළට

Hot News2 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News4 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News5 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News6 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World7 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News3 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News5 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports7 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News4 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World7 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World6 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News4 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News6 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News5 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News5 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News2 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Politics42 mins ago

Watch : “සටන අරඹමු රජරටින්” ලොකු සෙනඟක් එක්ක පොහොට්ටුව තලාවෙන් වැඩ අල්ලයි

Hot News11 hours ago

Watch : වන්දනාකරුවන් රැගත් වෑන් රථයක් ගසක ගැටී දරුණු අනතුරක්

Hot News1 day ago

Watch : බිස්කට් එකක් අරන් එන්න කඩේට ගිය ආච්චි අම්මා පාලමෙන් ඇද වැටී අවසන් ගමන් යයි

Hot News2 days ago

Watch : සරණක් නැති බලු පැටවුන්ට සෙවණක් සොයා දෙන අපූරු දන්සල

Hot News2 days ago

Watch : ශ්‍රී පාද වන්දනා වාරය අවසන් – සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ වැඩම කෙරේ

Hot News2 days ago

Watch : ඉරාන ජනාධිපතිතුමන් නිවන් සුව පතා වැල්ලවායේ නූඩ්ල්ස් දන්සැලක්

Hot News3 days ago

Watch : ජෙනරේටරයක් දාගෙන නින්දට ගිය පිය පුතු දෙදෙනා නින්දේදීම අවසන් ගමන් යයි

Hot News3 days ago

Watch : වෙසක් පොහොදා විමල් වීරවංශගෙන් සුපිරිම ගීතයක් මේක නම් අහන්නම ඕන සින්දුවක්

Hot News4 days ago

Watch : විශ්‍රාම යන ලංගමේ රියදුරුට ගමේ මිනිස්සු දුන්න අමතක නොවන සමුදීම

Hot News5 days ago

Watch : එක්ස්කියුස් මී නොකියා පන්තියට පැමිණියාට උරණ වූ පාසලේ ගුරුවරයා සිසුවියට සිදුකළ නරුම වැඩේ

Hot News6 days ago

Watch : සජිත් දුන් දිනයකට අනුර එකඟ වෙයි

Hot News6 days ago

Watch : කසිප්පුකාරයෝ බේරන්නේ නැති නිසා ඇමතිට මළපැනලා

Hot News1 week ago

Watch : සනත් නිශාන්ත සිහි වූ බිරිඳ චමරි සංවේදී වෙයි

Hot News1 week ago

Watch : අධික වේගය කරපු විනාශයක් – බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

Hot News1 week ago

Watch : Foxhill ඛේදවාචකයෙන් මියගිය 16 හැවිරිදි පුංචි සත්සරණීත් ගමක් හඬවමින් යන්නම යයි

Hot News1 week ago

Watch : රංගන ශිල්පී කාවිංග පෙරේරා යුඑන්පියට

Hot News1 week ago

Watch : සජිත්ටත් ඇලඩින්ගේ පුදුම පහන වගේ මේක එකපාර වෙනස් කරන්න බෑ

Hot News1 week ago

Watch : ට්‍රැෆික් නිලධාරියා මතට ගසක් කඩා වැටී දරුණු අනතුරක්

Hot News1 week ago

Watch : මිරිස්කුඩු වලින් සෙල්ලම් දාපු ඇමති ප්‍රසන්න ගුවන්තොටුපළේ සේවකයෙක්ට ගහලා

Hot News2 weeks ago

Watch : ආණ්ඩුවෙන් නිකන් දුන්න හාල් කාලා මැරුණ කුකුලන්ගේ ප්‍රශ්ණය පාර්ලිමේන්තුවට යයි

Sports2 weeks ago

Watch : වනිඳු ඇතුළු සිංහ පැටව් T20 ලෝක කුසලානයට පිටත්ව ගිය හැටි මෙන්න

Hot News2 weeks ago

Watch : කැරට් කැබැල්ලක් සිර වී දරුවෙකු ජීවිතක්ෂයට

Hot News2 weeks ago

Watch : දින 20කට පසු කොටු වූ සුසිත්ගේ පෙම්වතිය මුල සිට අගට සිදු වූ සියල්ල වමාරයි

Hot News2 weeks ago

Watch : මහ වැස්සේ දකුණු අධිවේගයේ අනතුරක්

Hot News2 weeks ago

Watch : කලු පාට වෙස්මුහුණු දාගෙන ආපු කල්ලියක් ව්‍යාපාරික ස්ථානයකට කඩා පනී

Hot News2 weeks ago

Watch : වැලිපැන්නෙන් ආයුධ ගබඩාවක් මතුවෙයි

Hot News2 weeks ago

Watch : සුසිත්ව නිහඬ කළ ඇත්ත හේතුව මේකද? සුසිත් ගැන අලුත්ම අනාවරණය මෙන්න

Hot News2 weeks ago

Watch : බලන්ගොඩ දරුණු අනතුරක් , ලොරියේ තිබූ යකඩ බට බස් එක විදගෙන ඇතුළට එයි

Hot News2 weeks ago

Watch : මේ මැණික් ගල වික්කොත් නම් ලංකාවම ගොඩ

Hot News2 weeks ago

Watch : බේරේ වැවේ දැම්ම නම් මමත් මැරෙන්න තිබ්බා

Advertisement

Categories

Trending