විස්සයි විස්ස ලෝක කුසලානයේ එංගලන්ත – ඇමරිකා තරගය කඩුළු 10කින් ජය ගැනීමට එංගලන්තය සමත් වුණා.

එංගලන්ත ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් අමෙරිකානු කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05කදී සියල්ලන් දැවී ලකුණු 115ක් ලබා ගත්තා.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්‍ට පන්දු යැවීමක නිරත වූ Chris Jordan ලකුණු 10කට කඩුලු 04ක් දවා ගත්තා.

ඒ අනුව ලකුණු 116ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 4කදී කිසිවෙකු නොදැවී අදාල ඉලක්කය සපුරා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here