Sports
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග අදින් ඇරඹේ

කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරගය අදින් (15) ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව ඉන්දියාව සහ නවසීන්තය අතර තරගය අද වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.
අවසන් පුර්වයේ දෙවන තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකාණු කණ්ඩායම් අතර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේ දී ලබන බ්‍රහස්පතින්දා පැවැත් වේ.
Hot News
තරුෂි හිටපු ජනපති හමුවෙයි

චීනයේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 800 තරඟයෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනාදුන් තරුෂි කරුණාරත්න ඊයේ (07) හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී හමුවී තිබෙනවා.
එහිදී හිටපු ජනපති ඇය සමග සුහද පිළිසඳරක නිරත වී තිබෙනවා.
Hot News
සනත් ජයසූරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබෙන්න යන විශේෂ තනතුර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ සනත් ජයසූරිය මහතා අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් සඳහන්.
Sports
එංගලන්ත ක්‍රීඩක Harry Brook සමාජ මාධ්‍යවලින් ඉවත් වෙයි

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක Harry Brook සිය ජංගම දුරකථනයේ තිබෙන සියලුම සමාජ මාධ්‍ය යෙදවුම් ඉවත් කර දමන්නට තීරණය කර තිබෙනවා.
Harry Brook පවසන්නේ , ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවශ්‍ය යහපත් මානසික සෞඛ්‍ය ගොඩනැගීමට අවශ්‍ය වූ බැවින් තමන් සමාජ මාධ්‍යයෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.
-
Hot News3 days ago
කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි
-
Hot News21 hours ago
කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග
-
Hot News3 days ago
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල සීඝ්රයෙන් පහළට
-
Hot News3 days ago
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී
-
World2 days ago
විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක් – තිදෙනෙක් ජීවිතක්ෂයට
-
Hot News4 days ago
තම දියණියගේ නිරුවත් ඡායාරූප විකිණීමට ඉල්ලූ සැමියාව බිරිඳ අවසන් ගමන් යවයි
-
Hot News2 days ago
Watch : කොස්ලන්දට ආ අලියා කොස් කන්න ගහට නැගපු හැටි මෙන්න
-
Hot News2 days ago
ඇමෙරිකානු YouTube තරුවකට මාස 06ක සිර දඬුවමක්