Online Safety හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 108 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 62 ක් ලැබී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here