Online Safety පනත් කෙටුම්පතට කථානායකවරයා විසින් අද (01) උදෑසන අත්සන් තබා තිබෙනවා.
සමාජ මාධ්‍ය නියාමනය සඳහා ගෙන ආ මෙම නව පනත් කෙටුම්පත පසුගිය 23 වැනි දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් සංශෝධන සහිතව සම්මත වුනා.
කථානායකවරයා ඊට අත්සන් තැබීමෙන් පසු Online Safety පනත අද (01) සිට බලාත්මක වෙනවා.