අද (07) ඕස්ට්‍රේලියාවේ, මස්ලිබෲක් නගරයේ මැග්නිටියුඩ් ඒකක 4.5ක භූ කම්පනයක් සිදුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන් මස්ලිබෲක් නගරයේ හා ඒ අවට ප්‍රදේශ රැසක් විදුලිය විසන්ධි වී ඇති බවද වාර්තා වනවා.

මෙම භූ කම්පනය කිලෝමීටර් 05ක් පමණ ගැඹුරින් පොළොව අභ්‍යන්තරයේ සිදු වී ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here