Hot News

කංසා වවන්න කැමති අයට ආයෝජන මණ්ඩලයෙන් අවස්ථාවක්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ලබා දෙන ඉඩම් තුළ අධි ආරක්ෂිතව කංසා වගා කිරීමට හැකි ආයෝජකයින්ගෙන් ලබන මස 10 වනදා තෙක් යෝජනා කැඳවීමට රජය තීරණය කර තිබෙනවා.

අමෙරිකාව, යුරෝපයේ, ආසියාවේ කංසා වගාකරුවන්ගේ මහා පරිමාණ සමාගම් මේ සඳහා සිය යෝජනා ලබා දෙනු ඇති බවයි එහිදී රජය අපේක්ෂා කරනුයේ.

මේ ව්‍යාපෘති යෝජනාවන් සඳහා එක් යෝජනාවකට අමෙරිකානු ඩොලර් මිලියන දෙකක සුරැකුම්පතක් තැබිය යුතු වන අතර, අවම වශයෙන් ඩොලර් ලක්ෂ පහක ආයෝජනයක් සිදුකළ යුතු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version