කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ සැලකිල්ලට නොගනිමින් සමාජ මාධ්‍ය නියාමන පනත සම්මත කරගැනීමට කටයුතු කර ඇති බවට විපක්ෂය විසින් කථානායකවරයාට චෝදනා එල්ල කරමින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here