Hot News

කථිකාචාර්ය පුන්සර අමරසිංහ අත්අඩංගුවට

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය පුන්සර අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ISIS සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සැකකරුවන් 4 දෙනා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් ඔහු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සිදු කළ ප්‍රකාශයක් මෙම අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇති බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version