Connect with us

Uncategorized

කහවත්තේ මව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දියණිය නිදහස්

කහවත්ත වැල්ලදුර වෙලේවත්තේ 71 හැවිරිදි තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් ගතව සිටි ඇගේ දියණිය නිදොස්කොට නිදහස් කරන්නැයි පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා අද නියෝග කළේය.

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇගේ දියණිය මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති බවට කළ පරීක්ෂණවලින් අනාවරණය වි ඇති බව පොලිසියට දැනුම් දිමෙන් පසු මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Uncategorized

දැන් කිසිදු රටක වමේ දේශපාලනයක් නෑ – නිමල්

ලෝකයේ කිසිදු රටක මේ වනවිට වමේ දේශපාලනයක් නොමැති බවත්, එය හුදෙක් බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වී ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ප්‍රතිපත්තියක් ඇති බවට එයම පමණක් අල්ලාගෙන සිටීමෙන් පළක් නොවන බවත්, අලුතින් සිතිය යුතු බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

රුසියාවේ, චීනයේ වාම දේශපාලනයක් නොමැති බවත්, කියුබාවට හා වෙනිසියුලාවට අද තෙල් සොයා ගැනීමටද නොහැකිවී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

Continue Reading

Uncategorized

ජනාධිපතිවරණෙට එන්න කියලා මට ආරාධනා ගොඩක් එනවා – විජේදාස රාජපක්ෂ

ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන ලෙස තමාට පාර්ශ්ව කිහිපයකින්ම ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද යන්න සම්බන්ධයෙන් තමා තීරණයක් ගන්නා බව මාධ්‍යවේදීන් යොමුකළ පැනයකට පිළිතුරු ලබා දෙමින් විජයදාස රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.

“මගෙන් ඉල්ලීම් කරලා තියෙනවා කණ්ඩායම් විශාල සංඛ්‍යාවක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන අති බහුතරයක් දෙනා ඒ ඉල්ලීම කරලා තියෙනවා. ඒ වගේම අපේ ගෞරවනීය මහා සංඝරත්නය, අනෙක් ආගම්වල නායක තුමන්ලා ඒ ඉල්ලීමම කරලා තියෙනවා. ඒ පිළිබඳ තවදුරටත් කල්පනා කරලා මම ඉදිරි සති කිහිපය තුළ තීන්දුවක් ගන්න ඉන්නේ.”

“අද අපේ රටේ තිබෙන කිසිම දේශපාලන පක්ෂයක් පිළිබඳව ජනතාවට කිසිදු විශ්වාසයක් නැහැ. ඒ නිසා ඉදිරි මැතිවරණය බොහොම වෙනස් මැතිවරණයක්, ඒ වගේම තීරණාක්මක මැතිවරණයක්. පක්ෂය බලලා ඡන්දය දෙන ඡන්දදායකයෝ ඉදිරියේදී නෑ. ඉදිරිපත්වන පුද්ගලයා අනුව තමයි ඡන්දය දීමට ජනතාව කල්පනා කරන්නේ.”

Continue Reading

Uncategorized

සුචරිත සමාජයක් ගොඩ නැගීම සඳහා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් යෝජනා මාලාවක්

පොදු ජන යහපත පිණිස සුචරිත සමාජයක් ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී ඊයේ (09) භාර දෙනු ලැබීය.

ආගමික අධ්‍යාපනය වර්තමානයේ දැඩි ලෙස සෝදා පාළුවකට ලක් වී ඇති බවත් ඒ හරහා අපරාධ රැල්ල සමාජය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් පෙන්වා දෙමින් සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජිත ස්වාමීන්වහන්සේලා විසින් මෙම යෝජනා මාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය පිණිස ඉදිරිපත් කර තිබේ.

පිරිවෙන් ආරම්භ කිරීම, ධර්මාචාර්ය විභාගය සමතුන්ට ගුරු සහායක පත්වීම් ලබාදීම, විද්‍යාපීඨ අරම්භ කිරීම වැනි පියවර ගනිමින් වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු, අමාත්‍යවරයකු මෙන්ම අගමැතිවරයෙකු ලෙසද ඉතිහාසය තුළ ආගමික අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් සිදු කළ මෙහෙවර මෙහිදී සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ඇගයීමට ලක් විය.

ශිෂ්‍ය ප්‍රජාවට දහම් පාසැල් අධ්‍යාපනය අනිවාර්ය ලෙස හැදෑරීමට අවකාශ සැලසීම, බෞද්ධ ධර්මාචාර්ය සමත් දහම්පාසැල් ගුරුවරුන් පාසැල් හෝ පිරිවෙන් ගුරු සහායකයන් ලෙස බඳවා ගැනීම, පූජාභූමි ඔප්පු ලබා දී නොමැති විහාරස්ථාන ඉඩම් සඳහා පූජාභූමි ඔප්පු ලබාදීමට කටයුතු කිරීම සහ ජාතික හා ජාත්‍යන්තර ථෙරවාදී බුදුදහමට එල්ල වෙමින් පවතින තර්ජන හඳුනා ගැනීම සහ ඊට අවශ්‍ය පියවර ගැනීම යන කරුණු මෙම යෝජනාවලිය තුළින් අවධානයට ලක් කර තිබේ.

එසේම රටේ යහපැවැත්ම හා ආගමික පුනර්ජීවනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, ප්‍රාදේශීය සංවර්ධන කටයුතු වලදී අදාළ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලවල සහාය ලබාගැනීමට අවශ්‍ය පියවර ගැනීමට අදාළ යෝජනා ද ඊට ඇතුළත්ය.

ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවලින් බහුතරයක් රටේ පවතින නීතිරීති හා අනපනත්වලට යටත්ව ක්‍රියාත්මක කිරීම සඳහා මේනවිටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඇතැම් ක්‍රියාමාර්ග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානයට යොමු කරන බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මෙහිදී සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙන්වා දුන්නේ දිවයින පුරා ජයභූමි, ස්වර්ණභූමි වැනි බලපත්‍රලාභී ඉඩම් හිමියන් සඳහා ‘උරුමය’ ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබාදිමේ වැඩ පිළිවෙලක් මේ වන විටත් ජනාධිපතිවරයා විසින් ක්‍රියාවට නංවා ඇති බවයි.

තවද මේ වන විට ක්‍රියාත්මක කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සහ කඳුකර දශකය සංවර්ධන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා, අදාළ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලවල නිර්දේශයන් ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම මෙසේ ඉදිරිපත් කරනු ලබන ගැටළු විසඳීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කමිටුවක් පත් කර ඇති බවත් එම කමිටුවෙන් ඉදිරිපත් කරන ලද යෝජනා නිසි ලෙස අධ්‍යයනය කොට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නුදුරේදීම ඉදිරිපත් කෙරෙන බවත් සමන් ඒකනායක මහතා පැවසීය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතාද මෙහිදී අදහස් දැක්වීය.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ද නාහිමි, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ උප සභාපති ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වීය ලේඛකාධිකාරී මහාචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද නාහිමි ඇතුළු දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩල නියෝජනය කරමින් ගෞරවනීය ත්‍රෛනිකායික ස්වාමීන්වහන්සේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්. පී රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Continue Reading
Advertisement
Hot News5 mins ago

බයියන්ගේ ලෝකානුකම්පාව

Hot News10 mins ago

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු අද

Hot News12 hours ago

යුක්තිය මෙහෙයුමට ජපානයෙන් පැසසුම්

Hot News13 hours ago

තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා – ජනපති

Hot News13 hours ago

සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

Hot News14 hours ago

මෙරට කම්මැලියන්ගේ වැඩිවීමක්

Hot News15 hours ago

අවුරුදු ගීතය විකෘති කළ සුරාබදු නිලධාරියාගේ වැඩ තහනම්

Hot News15 hours ago

ජාතික ජන බලවේගයේ පිරිසක් කාදිනල් හිමි හමුවෙයි

Hot News15 hours ago

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක් ?

Hot News16 hours ago

ජනපති රනිල් චමරිට සුබ පැතුම් එක් කරයි

Hot News17 hours ago

“වසත් සිරිය 2024” අවුරුදු කුමරා / කුමරිය අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

Hot News17 hours ago

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

Hot News18 hours ago

අඟහරු ගවේෂණ මෙහෙයුමට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් තෝරා ගනියි

Hot News18 hours ago

හිරුණිකාට අභියාචනාධිකරණයෙන් නොතීසි

Hot News19 hours ago

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Hot News19 hours ago

චමරිට 200 ගහන්න ඉඩ ලැබුණේ නැද්ද?

Hot News19 hours ago

සජබ ලොකු අත්තක් එජාපයට

Hot News19 hours ago

පරිසරය විනාශ කරනවා දැක්කොත් ඉක්මනින්ම දැනුම් දෙන්න

Hot News21 hours ago

ගිලෙමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙක් බේරා ගැනේ

Hot News21 hours ago

ජපානයට ප්‍රබල භූ කම්පනයක්

Hot News22 hours ago

මෛත්‍රීට එරෙහිව පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

Hot News22 hours ago

පාර්ලිමේන්තු පිවිසුමේ සිවිලිමේ කොටසක් කඩා වැටෙයි

Hot News22 hours ago

මෑත කාලීන​ව සිදුවන මරණවලට ප්‍රධාන හේතුව හෘදයාබාධයන් – සෞඛ්‍ය අංශ

Hot News23 hours ago

ශ්‍රී ලංකා තැපෑල SMS එවන්නේ නෑ – තැපැල්පතිගෙන් විශේෂ දැනුම්දීමක්

Hot News23 hours ago

Watch : පියුමි හංසමාලිගේ වත්කම් සොයන්නැයි පැමිණිල්ලක්

Hot News23 hours ago

නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල තීන්දුව ගැන සලකා බැලීම අද

Hot News24 hours ago

අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ නැකත අද

Hot News1 day ago

කළුතර නිවසක මියගිය කාන්තා මළසිරුරු දෙකක්

Hot News1 day ago

කාන්තා එක්දින තරග ඉතිහාසයේ ඉහළතම ලකුණු හඹායෑමේ වාර්තාව ශ්‍රී ලංකාවට

Hot News1 day ago

මන්නාරම වරායේ සීමා සංශෝධනයට පියවර

Hot News1 month ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News4 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News1 month ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News2 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports6 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News5 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports5 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News4 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News3 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local6 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local6 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News4 weeks ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News3 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News4 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

World3 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

Hot News5 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News4 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Hot News2 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Sports6 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World6 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News3 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World5 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News1 month ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News4 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News4 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News4 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News4 months ago

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

Hot News4 weeks ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News23 hours ago

Watch : පියුමි හංසමාලිගේ වත්කම් සොයන්නැයි පැමිණිල්ලක්

Hot News2 days ago

Watch : ගෝඨාභයගේ පොරොන්දුවලට මම රැවටුණා

Hot News2 days ago

Watch : රටටම ලැජ්ජා කළ අලුත්කඩේ කොත්තු මුදලාලිට ඇප

Hot News2 days ago

Watch : පාලිතගේ දේහය එළියට ගත්ත විතරයි කළුතර රෝහලම දෙවනත් වෙයි

Hot News3 days ago

දුම්රිය වේදිකාවේ හැප්පූ රියදුරුට වැඩ වරදී

Hot News3 days ago

Watch : ඇමති චාමර ගමන් කළ වාහනය ගිනිගනී

Hot News4 days ago

Watch : 17 හැවිරිදි තරුණියට වෙඩිතබා 40 හැවිරිදි පෙම්වතා පළා යයි

Hot News5 days ago

Watch : වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලී දරුණු අනතුරක්

Hot News6 days ago

Watch : අයියාගේ අතින් පරණ අවුරුද්දේ මල්ලි අවසන් ගමන් යයි

Hot News7 days ago

Watch : ඩලස් අලහප්පෙරුම NPP එකට යන්නද ලෑස්ති වෙන්නේ

Hot News1 week ago

Watch : මම නම් වඩාත්ම කැමති බැසිල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙනවාට

Hot News1 week ago

Watch: සමගිය ඇතුලේ දැන් සමගියක් නැහැ – නාලක ගොඩහේවලා ඇවිත් සමගිය කෑවා

Hot News1 week ago

Watch : නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගිනිඅවි 7ක් සහ ගංජා ඉස්සූ උසාවි සේවකයන් දෙදෙනා මාට්ටු

Hot News2 weeks ago

Watch : එපා කියද්දී අල්ලපු ගෙදර මිනිස්සු හදපු අඩි 16ක තාප්පය නිවසක් මතට කඩා වැටෙයි

Hot News2 weeks ago

Watch : දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවන් ගණනාවකදීම විජයදාස රට වෙනුවෙන් මා සමඟ එක් වුණා

Hot News2 weeks ago

Watch : ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සෙලවෙයි

Hot News2 weeks ago

Watch : ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තහනම්

Hot News2 weeks ago

දමිතා සහ සැමියා CID අත්අඩංගුවට

Hot News2 weeks ago

Watch : හැංගිමුත්තන් සෙල්ලම් කරමින් සිටි දමිතා එකපාර උසාවියට එයි

Hot News3 weeks ago

Watch : නාමල් මේ රටේ නායකයා කරන එක කරනවාමයි

Hot News3 weeks ago

Watch : කථිකාචාර්ය රංජිත් බණ්ඩාරගෙන් කාන්තාවකට තර්ජන

Hot News3 weeks ago

Watch : කෙහෙළිය ඇතුළු පිරිස යළිත් අප්‍රේල් 8 දක්වා රිමාන්ඩ්

Politics4 weeks ago

Watch : හොඳම දේ තමයි බැසිල් යෝජනා කරන්නේ

Hot News4 weeks ago

Watch : හැමෝම පුදුම කරමින් බන්ධනාගාරයේ සිටි කෙහෙළියත් කතානායක වෙනුවෙන් ඡන්දය දෙන්න එයි

Hot News4 weeks ago

Watch : ජන අරගලයට විරෝධතා පා ගමනට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස්

Hot News1 month ago

Watch : රේගුව අකුරට වැඩ – බහාලුම් 4000ක් වරායේ ගොඩගැසෙයි

Hot News1 month ago

Watch : බැතිමතුන් රැගත් බසයක් ලිස්සා ගෙන ගොස් ගසක ගැටෙයි, එක් පුද්ගලයෙක් මියයයි 37ක් රෝහලට

Politics1 month ago

Watch : ලෙනින් කිව්වා වගේ මේ ගෙවෙන්නේ සියවස් ගණනක් වෙනුවෙන් වැඩ කෙරෙන දශකයක්

Hot News1 month ago

Watch : මිරිස්ස බීච් ඉඩම් ආරවුල දුරදිග යයි – ව්‍යාපාරික තාත්තයි පුතයි තවත් ව්‍යාපාරිකයෙකු අවසන් ගමන් යවයි

Sports1 month ago

Watch : 2026 විස්සයි විස්ස ලෝක කුසලානයට ශ්‍රී ලංකාව ඍජුවම සුදුසුකම් ලබයි

Advertisement

Categories

Trending